ඔන්ලයින් බිස්නස් එකකට කුරියර් සේවයක් කියන්ඩලා

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,658
    3,556
    113
    ඔන්ලයින් බිස්නස් එකකට කුරියර් සේවයක් කියන්ඩලා. ඔයාලගේ අත්දැකීම් අනුව
    Domex - ලංකාවේ ගොඩක් තැන් වලට දවසක් ඇතුගත යනවා. සතියේ දවස් 6ක් වැඩ. සර්විස් එක හොදයි. දවස් 3ක් ඇතුලත ගොඩක් ඇතුලේ ගම් වලට යනවා ට්‍රැතින් අප්ඩේට්. Pronto දාන්න එපා කිසිම සර්විස් එකක් නෑ. නුවර ඉදලා පිලියන්දලට යන්න දවස් 5ක් ගියා. ෆෝන් එකක් ආන්සර් කරන්නේ නෑ. ට්‍රැකින් වැඩ නෑත. බ්‍රාන්ට් එකට ගිහින් හමන්නපුවා‍ම තමයි ඩිලිවරි කරන්නේ. ඩිලිවරි කරන උන් අමු බොරු කියන්නේ. උං කෝල්ස් ගන්න ඩයල් කරන්නෙත් නැතුව කියනවා අපි ආන්සර් කරන්නේ නෑ තිවලා. Pronto පට්ට චාටර්

    Citypack එකත් පරක්කුයි
    ------ Post added on Jul 15, 2024 at 8:23 AM
     
    • Like
    Reactions: Ysa Karu

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591

    මචන් domex එකෙන් ඇවිල්ල collect කරනවද නැත්තන් ගිහින් දෙන්න ඕනෙද බඩු?
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,658
    3,556
    113
    Citypack එකත් පරක්කුයි
    මචන් domex එකෙන් ඇවිල්ල collect කරනවද නැත්තන් ගිහින් දෙන්න ඕනෙද බඩු?
    උන් ඇවිල්ලා ගන්නවා බං. COD එකත් අවුලක් නෑ. සති 2න් දෙකට සල්ලි දානවා
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    Citypack එකත් පරක්කුයි

    උන් ඇවිල්ලා ගන්නවා බං. COD එකත් අවුලක් නෑ. සති 2න් දෙකට සල්ලි දානවා
    මරු.
    Domex ලගෙ ගනන් කොහොමද බන්?
     
    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    Koombiyo - Cheap but issues. Too many returns, boruwata Customer not contactable kiyala mark karanaava. Mama tika kaalayak use karala, hari giye nathi hinda ain una

    CityPak - Expensive. Price ekata COD commission + VAT wenama add wenava. Within Colombo 1-15 yawannath 430/- wage yanava COD commission ekka. But service eka hondai. Boruwata deliver karanne nathuwa thiyagena inne na Koombiyo wage. Portal eke bugs godaayi hebai

    Daraz Express (DEX) - Daraz eken karanne. Langadi patangatte, 3rd party delivery walata. Rates hondai, portal ekath hondai. Hama order ekakata package diemensions, weight wage danna one, passe waybill apima print karaganna one. E harenna danatanam aulak na.
     
    DEX prices කොහොමද?
    Waybill ඇයි ප්‍රින්ට් කරන්නෙ?
     
    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    DEX prices කොහොමද?
    Waybill ඇයි ප්‍රින්ට් කරන්නෙ?
    Koombiyo, Citypak wala apita waybill apita ewanava, barcode stickers ekka. Daraz eke portal eken generate wena waybills api print karala alawanna one.

    DEX prices wenas wenava order volume eka anuwa.
    Less than 1000 orders wage nam, 245 Col -15, 260-290 Outstation, 300 - North East wage thamai mathaka.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    Koombiyo, Citypak wala apita waybill apita ewanava, barcode stickers ekka. Daraz eke portal eken generate wena waybills api print karala alawanna one.

    DEX prices wenas wenava order volume eka anuwa.
    Less than 1000 orders wage nam, 245 Col -15, 260-290 Outstation, 300 - North East wage thamai mathaka.
    Volume එක කිවුවෙ බන් මාසෙකටද?

    DEX ලගෙ delivery time එක කොහොමද? අද දැම්මොත් හෙට යනවද?
     
    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    Volume එක කිවුවෙ බන් මාසෙකටද?

    DEX ලගෙ delivery time එක කොහොමද? අද දැම්මොත් හෙට යනවද?
    1-2 days walin deliver karanava

    Monthly yawana packages gaana thamai un volume widihata ganne
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    SL post wala aula mokadda bn
    අල්ලපු ගමට යන්නත් දවස් 4ක් විතර යන වෙලාවල් තියෙනවා... ගොඩාක් ඒවා ගිහින් අදාලා ගමේ පෝස්ට් ඔෆිස් එකට දීලා එනවා... එහෙ පෝස්ට් ඔෆිස් එකෙන් කස්ටමට කෝල් කරලා ගෙන්න ගන්න අහනවා උන්... (ගානනම් හැබැයි අඩුයි අනිත් ඒවාට වඩා)
     
    • Wow
    Reactions: Any.key

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    SL post wala aula mokadda bn
    වැඩේ තියෙන්නේ උන්ට හිතුන ගමන් ස්ට්‍රයික්. ඒ මදිවට පාර්සල් එකේ තියෙන දේවල් පෙන්වන්න ඕනේ. කුරියර් එකේ 1kg වලට චාර්ජ් කරන්නේ එත් මුන් 250g ඉදන් තමා බිල් කරන්නේ. කොලේ නැති උනොත් සල්ලි අරන් ඉවරයි. තාමත් අතින් ෆිල් කරන්න යන්නේ. ට්‍රැකින් කියලා දෙයක් නැහැ බලන්න. ඉතින් ගොඩ යන්නේ නැහැ මුන්ට කියලා බාර් කෝඩ් ස්කෑන් වෙන. එකම හොදේ තමා ඉතින් ඉන්කම් ටැක්ස් වලින් බේරෙන්නත් පුළුවන් සිස්ටම් එකේ නැති නිසා.
     
    • Sad
    Reactions: Any.key

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,570
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    1-2 days walin deliver karanava

    Monthly yawana packages gaana thamai un volume widihata ganne
    කොහොමද register වෙන්නෙ. උන් පිකප් කරනවද අපි ගිහින් දෙන්න ඕන නේ?

    promptexpress හොඳයි.
    koombiyo late delivery.
    pronto එදා ඉඳන් උන් චාටර්.
    domex ඉස්සර චාටර් දැන් හොඳයි කියනව. අතඇරිය ඉස්සර චාටර් නිසා. ආයෙ බැලුවෙ නෑ.