ඔන්ලයින් වයිරස් වලින් බේරෙමු

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔන්ලයින් වයිරස් වලින් බේරෙමු

    දැන් වයිරස් කිව්වම එක එක ජාතියේ වයිරස් තියනවනේ :eek: උණ වයිරස් අර වයිරස් මේ වයිරස් :rofl:
    දැන් ඉතින් මම කියන්න යන්නේ පරිගණක වයිරස් ගැන :baffled: දැන් ඉතින් අපිට ගොඩක් වෙලාවට වයිරස් වලට මූන වෙන්නේ ඔය ඉන්ටර්නෙට් එකෙන් බාගන්න පොඩි පොඩි ;) දේවල් හින්දනේ . ඉතින් අපිනම් කරන්නේ ෆයිල් එක බාල ඉවර වෙලා ඒක ස්කෑන් කරන එකනේ :) මම කියන්න හදන්නේ ඕගොල්ලන්ට ෆයිල් එක බාන්නත් කලින් ස්කෑන් කරගන්න විදියක් :shocked: අනික මේක පොඩි වෙබ් අඩවියක් මුකුත් ඩවුන්ලෝඩ් කරන්න ඕනෙත් නෑ :) මේකේ තියන විශේෂත්වේ තමයි මේකෙන් එක වයිරස් ගාර්ඩ් එකකින් නෙවෙයි වයිරස් ගාර්ඩ් දහයකින් විතර එක පාර ස්කෑන් වෙනවා :yes: ඉතින් ඒක ගොඩක් හොඳයිනේ :)







    ඉතින් මේක තමයි බාන්ඩේ :)
    ඕකෙ ඔය Submit A File කියල තියන තැන ක්ලික් කරලා අවශ්‍ය ෆයිල් එක ස්කෑන් කරගන්න :)
    අහ්හ්හ් කියන්න බැරි උනානේ .. මේකෙන් වෙබ්සයිට් උනත් ස්කෑන් කරන්න පුළුවන්ලු :yes: (හැබැයි මමනම් ඒක කරලා නෑ)



    දැන් ඉතින් ඕගොල්ලන්ට මේක වැදගත් උනා කියල හිතෙනවනම් කොමෙන්ටුවක් දාල අරව එකකුත් දීල යන්න හොඳේ :)

     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නියමයි මචන් මේක පට්ටා ඒත් ගොඩක් අය මේ ගැන දන්නෙ නැ :yes:
    මම නම් දන්නවා;)
    ++ජයවේවා
    11.gif
     
    • Like
    Reactions: dj ice cold

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව