ඔන්ලයින් වෙබ් සයිට්ස්
ලංකාවේ ඕන් ලයින් ශෝපින් කරන්න පුළුවන් විශ්වාස වන්තම වෙබ් සයිට් මොනාද?
අත්දැකීම් මොනාද? ?
තමන් දන්න දේවල් කියන්න.... අනිත් අයටත් වැදගත් වෙයි කියල හිතල බම්ප් එකක් දාගෙන යන්න.....
මම නම් mydeal.lk , Kaymu.lk (daraz.lk ) මේවයින් බඩු ගෙන්නුවා..... කයිමු එකෙන් එන ටිකක් පරක්කුයි.... ඔයාලත් දන්නා සයිට්ස් මේකට දන්නා... ගන්න කලින් දැනගෙන ඉන්න එක අපි හැමෝටම හොඳයි නේද?