ඔන්ලයින් සල්ලි හොයන trends එළකිරි වගේ තැන්

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    Blackhatworld , Digital Ocean , Worrior forum. Blackhat eke nam premum eka kisima paduwak na.
    Premium එකෙයි සාමානය එකෙයි වෙනස මොකද්ද .

    ඔය උඹ කියල තියන ඒව හොදයිනෙ බන්. ඔය ටික හොදට ෆලෝ කරානම් හොද ෆීල්ඩ් එකක් අල්ල ලන්න පුලුවන් වෙයි . එලකිරියත් ඉස්සර හොද තැනක් තමයි.
    එළකිරි වගේ සෙට් වෙන්නේ නැහැ දිගටම ඉන්න.එකයි අවුල
    ------ Post added on Aug 17, 2024 at 9:45 PM

    Mata nam mewa thama.

    x.com
    reddit
    tiktok
    X එකෙයි tiktok එකෙයි කොහොමද බං .
    ටෙක් ට්‍රෙන්ඩ් හොයාගන්නේ . Tiktok suggest වෙන්නේ ම ලංකාවේ මගුල්
    ------ Post added on Aug 17, 2024 at 9:47 PM
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,151
    113
    Premium එකෙයි සාමානය එකෙයි වෙනස මොකද්ද .

    එළකිරි වගේ සෙට් වෙන්නේ නැහැ දිගටම ඉන්න.එකයි අවුල
    ------ Post added on Aug 17, 2024 at 9:45 PM
    Paypal Monkey Generator එක තියෙනව. සල්ලි ජෙනරේට් වෙනව :) මාකට්ප්ලේස් එකේ විකුණන්න කොස් කොලයක් දැම්මත් අවුරුදු ගණන් සේල්ස් එනව
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    oya hoyanne emoney forum ekak neda
    සල්ලි හොයන අලුත් ට්‍රෙන්ඩ් නිතර වැටෙන එකක් තමයි

    Paypal Monkey Generator එක තියෙනව. සල්ලි ජෙනරේට් වෙනව :) මාකට්ප්ලේස් එකේ විකුණන්න කොස් කොලයක් දැම්මත් අවුරුදු ගණන් සේල්ස් එනව
    තේරුනේ නැහැ බං. මේ වගේ සින් කොන් එකක්ද

    PayPal money generators are often advertised as tools or software programs that claim to be able to add money to your PayPal account automatically. These tools are typically promoted as a way to generate free money or to quickly increase the balance in your PayPal account without any effort on your part.

    However, it's important to note that PayPal money generators are almost always scams. PayPal has robust security measures in place to prevent unauthorized access to accounts and the addition of funds through illegitimate means. Using such tools or programs can result in your PayPal account being compromised, your personal information being stolen, or even legal consequences for engaging in fraudulent activity.

    It's crucial to be cautious of any service that claims to provide free money or quick ways to increase your funds, especially if it involves sharing sensitive information or downloading software from unknown sources. It's always best to earn money through legitimate means and to be wary of offers that seem too good to be true.
    ------ Post added on Aug 17, 2024 at 9:55 PM
     
    ඕක 2012 විතර ගිය ත්‍රෙඩ් එකකින් ගිය ආතල් එකක්, එදා ඉඳල ෆෝරම් එකෙ Jr VIP ගැන අහන උන්ට කියන්නෙ ඒක ගත්තම පේපැල් මන්කි ජෙනරේටර් එකක් ලැබෙනව කියල, පොඩි ඉන්සයිඩර් ආතල් එකක්.

    ඕක මරු ප්ලේස් එකක්, ටිකක් කල් යනව සෙට් වෙන්න ඒත් මට ගොඩ යන්න උදව් උන තැනක් තමයි ඕක. මේක් මනි මෙතඩ් ඉඳල සේලස් ත්‍රෙඩ් වෙනකම් සල්ලි හොයන විදි තමයි. දැන් ඉස්සරම වගේ නෑ ගොඩක් උන් මෙතඩ් ශෙයා කරන්නෙ සැචුරේට් උනාම. ඒත් තාමත් දෙක තුනක් එකතු කරල එක වැඩක් ගොඩ දාගන්න පුළුවන්.
     
    • Love
    Reactions: Chamithacc

    https://www.blackhatworld.com/seo/paypal-money-generator.1348999/

    ඒක තමයි මාත් බැලුවේ බයිටට අරන් තියෙන්නේ මොකද කියලා . මුල් පෝස්ට් ටික විතරයි බැලුවේ.

    මෙතඩ් එක ආපු ගමන් හොයා ගන්න ක්‍රමයක් නැද්ද. 😁😁😁 මුලින්ම ඔවා සේයාර් වෙන්නේ කොහෙද ? මේකේ ට කලින්.

    ලගදීම ලොකු රැල්ලක් එන්න නියමිතයි
    කව්ද අනුර ද සජිත් ද
    ------ Post added on Aug 17, 2024 at 10:14 PM