ඔන්ලයින් TV එකක් ගන්න පොට් එකක්?

Mozilla

Well-known member
  • ඔන්ලයින් TV එකක් ගන්න පොට් එකක්?

    බම්ප් සහ රෙප්ලයි වලට රේප් 11 දෙනවා සත්තයි





    කට්ටිය කියපන්කො බලන්න ඔන්ලයින් TV එකක් ගන්න හොද සයිට් එකක්?මං අවරුදු එක හමාරකට කලින් wow එකෙන් ගත්තා.ඒ දවස් වලනම් උන්ගේ සේවිස් හොදයි එත් දැන් මේකේ යන ත්ර්ඩ් වල හැටියට උන් අවුල් වගේ නේද?වෙන හොද සයිට්ස් මොනාද තියෙන්නේ?​
     

    Mozilla

    Well-known member
  • wow eke thiyenne fake products ban :baffled:

    ෆේක් ද නැද්ද මං දන්නේ නැ බං..මං අවරුදු දෙකට කිට්ටු වෙන්න සැම්සුන් 32 TV එකක් ගත්තා කඩේ එක 60 කිවා මුන්ගේ 38 තාම අවුලක් නැහැ..ඉතිං ෆේක් උනත් මොකෝ බන් :rofl: හැබැයි මේ නෙට් එකේ එහෙම බලලා සම්සුග් එකේ බලල ගත්තේ.:yes:


    Ebay,amazon..etc google search හොදයි..ඒත් මෙික කියවන්න..සිංගර්,අබාන්ස්,සොනි සිඩිල්ස්,සොවිලොජික්,සිංහගිරි,දමිරොි..etc
    තමා ඉතින් විශ්වාස තැන්..:yes:



    මෙි ලංකාවට එන්නෙ original බඩු නොවෙි කියලා සමහරැ කියනවා,බය කරනවා,මෙික ඇත්ත නැත්ත මොකද්ද? gray market බඩු එනවා කියනවා,singer ,abans..etc පලාතේ යන්න එපා කියලා සමහරැ කියනවා,දැන් බඩු ගෙන්නන්න වෙලා තියෙන්නෙ පිටරටින්, නැත්තමි වෙබි site eBay,හරි මොකකින් හරි card වලින් ගෙන්නන්න ඔින,අනික මෙහේ බඩුවල මිල ගනන් ඒ රට වලට වැඩිය සෑහෙන වැඩි. unfortunately මෙහෙට බඩු ගෙන්නන්නෙ චින,තායි,සිංගප්පු,පිලිපින,මැලේෂි..etc වගේ sure නැති රටවල් වලින්.:dull:Japan,USA,UK,..etc බඩු ගෙන්නන්නෙම නැහැ.:P ගන්න බඩුවල ජපන් කියලා දකින්න හරි ආසයි,අපි කවුරැහරි එ රට ඉන්න කෙනෙක්ගෙන් කියලා ගෙන්නන්න ඔිනා..ඒකත් බැරිනමි,එහෙම නැත්තමි වැඩි/ලාබ ගනන්වලට අරගෙන දෙන කුනු ගොඩක් බාරගෙන ගෙදර අරන් එන්න ඔිනා.මෙි දවස්වල මම මෙි ගැන ගොඩක් හොයලා බැලුවා. මම හැමවිට අන්තර්ජාලෙන් හොදට හොයලා බලලා තමා බඩු ගන්නෙ,මම දන්න තරමින් අප‍ෙ ගෙදරට ඔක්කොම හොදම බඩු මෙහෙන්ම තමා ගත්තේ,හැබැයි මාර ගනන්, ලංකාව වුනත් හැමවිටම පිට රටවල් වලින් බඩු ඩිරෙක්ටි ගෙන්වන, විශ්වාස කමිපනි, ගැන සොයලා නියම බඩු නියම dealers ගෙන් ගන්න උත්සහ කරන්න ඔිනා,සමහර අය වැඩි හරියක් අමාරැ වැටෙන්නෙ ගනන් වැඩි කියාය. නියම තැනට නොයා,ගෙවල් වලට බඩු විකුනන්න අරන් එන හොර අයටත්,එක එක තැන්වල, කියු පමනින් විස්වාස කරලා අවිශ්වාස හොර කඩවල අඩු මුදලට බාල ඩුප්ලිකේටි බඩු ගන්න එකයි වරද. අඩු මුදලට හොදම මොඩල් බඩුවක් ගත්තොත් ඒක හිලක් තියෙනේන පුලුවන්,එහෙම බලනකොට singer, abans,sony, siedles,..වැනි තැන්වලින් ඔර්ජිනල්,වැඩි මුදලට බඩුවක් ගන්න එක ඇගට ගුනයි.අපි දන්නෙ නැහැ මොනවා දෙනවද කියලා,ඒත් අපි ගන්න බඩුව දිහා retail පෙටිටිය,ඇතුල ගැන ඇහැ ගහගෙන පරික්ෂාවෙන් ඉන්න ඔිනා.. ඒවට දැනුම,බුද්ධිය,තොරාගැනිම හැකියාව,කපටිකම..etc අවශ්‍යයයි.හුගක් අය ලාබෙට බාල බඩු අරන් ඩුපලිකේටි අහුවෙලා නාහෙන් අඩනවා.ඊට පස්සෙ ගිහිල්ලා උන්ට බයිනවා.දැන් කරන්න තියන වැඩෙි රටින් බඩු ගෙන්වන එකයි.ඒත් වෙබි සයිටි වලින් එවන බඩු ගැනත් සෙවිල්ලෙන් ඉන්න ඔිනා.මොකද තැනකට ගිහින් බඩුවක් අත පත ගාලා බලලා ගන්න වගේ ක්‍රමයක් නොවන නිසා..හැමවිටම අන්තර්ජාලය,කාගෙන හරි අහලා සොයලා ,හොදම තැනකින් බඩුව වැඩි මුදලක් දිලා හරි ගත්තට කමක් නැහැ..මිලෙන් අඩු නාදුනන,පුසිද්ධ නැති තැන්වලින් බඩු ගන්න එක තමා වඩාත්ම බයානක..බඩුවක් අරගෙන,ඒක use කරලා ටික කලකින් කැඩෙනවා නමි එතන තමා හිල තියෙන්නෙ..දැන් යන අලුත්ම style එක වොරන්ටි වැඩි කරලා බාල/ඔරජිනල් බඩු දෙන එක..එතකොට ඒ වෙනුවට වෙන අලුත් එකක් දෙනවා.වොරනටිය ඉවර වුනොත් බඩුව අලුත්එකක් දුන්නත්,වොරන්ටි දෙන්නෙ නැහැ...අන්න එතනත් හිලක් වෙන්න ඉඩ කඩ වැඩි..මම ගත්ත phone එකක් අලුත්,ගෙදරට නෙල්ලා ටෝචි පාරක් ගහලා බැලුවා, යන්තමි පොඩි සිරිමක් සහ තැනක බමිප් එකක් වගේ ඩැමෙිජ් තිබුනා,නමුත් වෙන කිසිම තැනක් සිරිලාත්,use කරලා නැහැ,අලුත් පාටයි,සමහර විට පිට රට වලින් අපිට එවන්නෙ ඒ කමිපනි වලින් හරි,හොද රටවල් වලින් reject කල අපදුව්‍ය වෙන්න පුලුවන්,බඩුවක් ගන්නකොට ඒක දිහා එතනදිම හොදට ඩැමෙිජ් බලලා මිසක් ගන්න එපාය,මෙිකත් ඉතා වැදගත් නුලක් සහො,පස්සෙ කියවන්න,බුක් මාර්ක් කලා,thanks..!:yes::yes::yes:

    මේ මොකද්ද බං මේ? :confused:
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    TV එකක් ඔන්ලයින් ගන්න පුළුවන් ලංකාවේ ගොඩක් සයිට්ස් තියනවා . ලාබයි ඩොට් එල් කේ එක තව අනන් මනං සයිට්ස් ගොඩක් තියනවා. ඇයි බන් ඔන්ලයින් ගන්න යන්නේ. සාප්පුවට ගිහින් ගෙවල ගනින්කෝ.

    තව පිටරට සයිට්ස් තියනවා. Ebay , Amazone වගේ ඒවා. තව චයිනිස් සයිට් තියනවා අලි එක්ස්ප්‍රස් වගේ. හැබැයි පිටරටකින් TV එකක් ආනයනය කිරීම තේරුමක් නැති වැඩක් මොකද කස්ටම් එකෙන් TV වලට අධික බදු ගහනවා.
     

    Mozilla

    Well-known member
  • TV එකක් ඔන්ලයින් ගන්න පුළුවන් ලංකාවේ ගොඩක් සයිට්ස් තියනවා . ලාබයි ඩොට් එල් කේ එක තව අනන් මනං සයිට්ස් ගොඩක් තියනවා. ඇයි බන් ඔන්ලයින් ගන්න යන්නේ. සාප්පුවට ගිහින් ගෙවල ගනින්කෝ.

    තව පිටරට සයිට්ස් තියනවා. Ebay , Amazone වගේ ඒවා. තව චයිනිස් සයිට් තියනවා අලි එක්ස්ප්‍රස් වගේ. හැබැයි පිටරටකින් TV එකක් ආනයනය කිරීම තේරුමක් නැති වැඩක් මොකද කස්ටම් එකෙන් TV වලට අධික බදු ගහනවා.

    බදු වදින්නේ නැති වෙන්න ගෙන්නනම් මං දන්නවා බන් :yes:
    ලාබයි එකේ සේවිස් එක හොදයි එත් උන්ගේ බඩු නැ
    wow එකේ බඩු තියෙනවා සේවිස් එක අවුල්
    කඩෙන් බැ මට ඔන්ලයින් තාම ගන්න ඕන :cool:
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මේ මොකද්ද බං මේ? :confused:[/QUOTE]

    අනේ..sorry,නිකමට වැරදිලා කොපි පේස්ටි වෙලා..කමක් නැහැ ඔිකත් කියවපන්..:shocked::sorry:

    Ebay,amazon..etc google search හොදයි..සිංගර්,අබාන්ස්,සොනි සිඩිල්ස්,සොවිලොජික්,සිංහගිරි,දමිරොි..etc
    තමා ඉතින් විශ්වාස තැන්..

    අදුරන කඩෙික සොනි tv අග 40,ගත්තා,ඒක බාල පාටයි,:no:සෝනි සිඩිල්ස් එකෙන් W600 ගත්තා,ඒක නමි පටිටා,සුපිරි,orginal බව පේනවා,screen eka ela..:yes:
     
    Last edited:

    Mozilla

    Well-known member
  • ඇයි තොට ශොප් එකකට යන්න බැරි කකුල් වල හෙන ගහලද සින්හලයෝ:angry:

    නැ බං මේක මේ වෙන සීන් එකක්.



    මේකේ උන් sure ද? සල්ලි දාල tv එකට වැඩිය ගානක් ගෙවන්න වෙයිද දන්නේ නැ ෆෝන් බිලට :(
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    බදු වදින්නේ නැති වෙන්න ගෙන්නනම් මං දන්නවා බන් :yes:
    ලාබයි එකේ සේවිස් එක හොදයි එත් උන්ගේ බඩු නැ
    wow එකේ බඩු තියෙනවා සේවිස් එක අවුල්
    කඩෙන් බැ මට ඔන්ලයින් තාම ගන්න ඕන :cool:

    දැන් ඇවිදින්නම බැරිද බං :shocked:
     
    Last edited: