ඔන්ලියින් බයි මිශන් - ප්‍රවේසමින්

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,289
    12,363
    113
    Ohio, USA
    මෙන්න දාර බයියෝ අලුත් බැටලු හමකින් ඇවිල්ලා... කොටවලා අරගලය දියාරු කරන්න.

    e30spwY.png
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    රිපෝර්ට් කරපන් මචන් දැක්ක තැන.
    ලින්ක් එකත් එක්කම මෙතන දාපන්!
    මෙච්චර ලස්සනට යනවා වැඩේ. යකෝ ඔහොම මගුලක් කරන්න ඕනේ නම් අපේ ගෙදර ළඟ ඉන්නව පොහොට්ටුවේ ප්‍රාදේශීය සබාවේ එකේ. රෑට ගිහින් ඕනේ නම් ගලක් දෙකක් ගහල එන්නත් තිබ්බ මට. :lol:
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,791
    19,777
    113
    මෙන්න දාර බයියෝ අලුත් බැටලු හමකින් ඇවිල්ලා... කොටවලා අරගලය දියාරු කරන්න.

    e30spwY.png
    Aith sinhala muslim kotawanna balanne puduma ponnayo tikak mun nam
     
    • Like
    Reactions: Rowdy Baby

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,331
    36,439
    113
    කෑගල්ල
    උන්ගේ ආතල් ගේ මුල්ලට වෙලා fb එකේ ගන්න දියල්ලා. :lol: :lol:අපිත් එක්ක පාරට ආපු වෙලාවට විතරක් බලාගමු ඊයේ වගේ.
     
    • Like
    Reactions: Rowdy Baby

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,666
    100,952
    113
    මේ ප්‍රශ්නෙ විසදිල දෙපැත්තෙම බඩ කට පිරිල තෙල් මෝරනකොට ආයෙ ඔය ප්‍රශ්නෙ පටන් ගන්නව. ඒක තමා ඉතින් ස්වභාවය. ඒත් මේ වෙලාවෙ ඕකට ඉඩ දෙන්න එපා
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    link dapan machan math issara muslim unta bana bala hitiye dan terenwa eka rajapakshala dunna lanuwak kiyala elakiriyeth muslin ewun ekka machan kiyala katha karanakota mara ekamutu kamak danenawa machan
     
    • Like
    Reactions: Tharaka25