ඔප්පුව තියල personal loan ගන්න පුලුවන්ද?

turbo121

Active member
  • Apr 9, 2016
    597
    240
    43
    ඔප්පුව තියල personal loan ගන්න පුලුවන්ද?

    basic salary eka 20000/= anithwa OT.bank loan denne ne 25k fixed nethiwa, ge hadanna 4laks ganna oni.gedara oppuwa thiyala ganna puluwan bank monada.iye comercial bank eken ahuwa, ehema be kiwa,anith bank ewageth beri wei kiwa salaray eka 20k nisa. please help.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,361
    12,625
    113
    Piliyandala
    මචන් දැන් බැංකු ලෝන් දෙන්නෙත් සල්ලි තියෙන එවුන්ට තමයි බන්.. වැඩක් කරගන්න බැරි එකට කවුරුත් ලෝන් දෙන්නේ නෑ... සම්පත් බැංකුවෙ ඕක තවත් වෙනස් 75ට වැඩ වැඩි පඩියක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ පර්සනල් ලෝන් එකක් ගන්න. කොමර්ෂල් නම් 50ක් වත් අඩුම ඕනේ... ග්‍රාමීය බැංකුවෙන් හරි නැත්තම් සනස සංවර්ධ බැංකුවෙන් පොඩ්ඩක් අහපන්. නැත්තම් ඉතින් ගොඩ ෆිනෑස් තමයි ඔප්පුව ගිනි පොලි කාරයෙක්ට තියෙල තමයි ගන්න වෙන්නේ... ට්‍රයි කරපන් මචන් වැඩේ අතාරින්න එපා
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    ඉස්සර බැන්කු අහින්සක මිනිස්සුන්ට ලෝන් දුන්න දියුනු වෙන්ඩ ,ගෙයක් හදා ගන්ඩ අඩු පොලියට.පස්සෙ ගත්ත උන් බහුතරෙ පොලු තිබ්බ හින්ද තමා ඔච්චර ජාති බලල ලෝන් දෙන්නෙ දැන්
     
    Thanks. ග්‍රාමීය/සනස සංවර්ධ බැංකු walin nam ahuwe ne. ahala balanam ewagenuth.
     
    turbo121

    Active member
  • Apr 9, 2016
    597
    240
    43
    ඉස්සර බැන්කු අහින්සක මිනිස්සුන්ට ලෝන් දුන්න දියුනු වෙන්ඩ ,ගෙයක් හදා ගන්ඩ අඩු පොලියට.පස්සෙ ගත්ත උන් බහුතරෙ පොලු තිබ්බ හින්ද තමා ඔච්චර ජාති බලල ලෝන් දෙන්නෙ දැන්
    aniwa eka wenna ethi. me lankawane.
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    nations trust bank ekennam oppu tiyanne natuwa gannath puluwan wei..unge poliya wedi ati...
    poddak call karala ahala balanna,
    un pahugiya kale company walata gihin hoya hoya loan dunna..dan kohomada danne naha
     
    turbo121

    Active member
  • Apr 9, 2016
    597
    240
    43
    nations trust bank ekennam oppu tiyanne natuwa gannath puluwan wei..unge poliya wedi ati...
    poddak call karala ahala balanna,
    un pahugiya kale company walata gihin hoya hoya loan dunna..dan kohomada danne naha
    ela.NTB nam beluwe ne ban thama.poliya wedi unata kamak ne ban. ikmnta ge hada gannai oni. wahale gahan nethiwa 4 yesr wenawa.