විකුණුම්කරයක් විදිහට ඔප්පුවක් ලියද්දි පළවෙනි රුපියල් ලක්ෂයට සීයට 3 ක මුද්දර ගාස්තු ගෙවන්න ඕනි..ඊට පස්සේ වැඩි වෙන හැම ලක්ෂයකටම සීයට 4ක් මුද්දර ගාස්තු ගෙවන්න ඕනි..එහෙම බලපුවාම උබේ ඔප්පුවේ මුද්දර ගාස්තු වෙනවා
(100000*3/100 ) + (1700000*4/100) = 71 000 /=
එතකොට නොතාරිස් වරයාට පුලුවන් ඔප්පුවේ වටිනාකමින් 1% - 3% දක්වා ගාස්තු අයකර ගන්න..පෙනෙන විදිහට මෙයා 1% යි අරගෙන තියෙන්නේ.. ඒ අතින් බලනකොට ඩීඩ් එක මෙතනින් ලියන එක පඩු නෑ..ඒත් මචන් කම්පනි එකෙන් දෙන ලෝයර් කෙනෙක්ගෙන් ලියන්න යන්න එපා මචන්..ඔප්පුවක් ලියද්දි සලකලා බලන්න ඕනි කාරණා බර ගොඩාක් තියෙනවා..උබ දැන් ලෑන්ඩ් එකට සල්ලි ගෙවලා ඉවරද ...???