ඔපෙරාවකින් ඇරඹි අපේකම වියැකීම..

Sword_Fish

Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    මරුසිරා;19674045 said:
    මෙතන ප්‍රශ්නේ ඔය ගෑනි තෝරගත්ත සින්දුව .පැහැදිලිවම මේක හිතාමතා කල දෙයක් .දැන් මෙතන එක සුද්ද කරන උන් බොහොමයක් බෞද්ද නෙමෙයි .ඇත්තම කියනවනම් සිංහල / බෞද්ද කියන වචනෙට පවා වයිර කරන පිරිසක් ඉන්නවා ..:cool:

    ඔය බනින විදිහ ගැන කියන සාන්තුවරු බනින්නේ කොහොමද කියලා බලා ගන්න තිබ්බ ක්‍රිස්තියානි ආගමට සහ මුස්ලිම් ආගමට අයත් දෙයක් මේ විදිහට විකුර්ති කලානම් ..
    :lol:
    තවත් කොටසක් ඉන්නවා උන්ට ජාතිය ආගම වැඩක් නෑ .උන්ගේ ජීවිතේ දේශපාලනේ .උන්ගේ මහෙකාට බනිනකොට හරියට රිදෙනවා .ඉතින් කොහොම හරි බලන්නේ ඇරියස් අරින්න :lol:

    සිරාවටම මචන්, අර ඉරාජ්ගේ ඒ දවස් වල හෑදුව Sitti Maneela සින්දුවට මුස්ලිම් එවුන් උන්ගේ ආගමට අපහස කරා කියල Case දාලා සින්දුව TV වල දාන එක තහනම් කරන්න උසාවි වාරනත් ගත්තා. මේවාගේ දේවල් කරාම ඒක සාදාරනීකරනය කරන්න හොද නෑ මචන්.
     

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    ඔච්චර ඔපෙරා ගැන දන්නා කෙනෙක් තමාගේ ගීතයක් හෝ දන්නා ඔපෙරා ගීතය ගයනා නොකර මෙච්චර බෞද්ධ මිනිස්සු ඉන්න රටේ එදා මෙන් අදටත් ඉතා භක්තියෙන් අසාවෙන් අහන ඇළුම් කරන ගීතය තොර ගන්න එක විහිළුවක්... ඔපෙරා සංගීතය ගැන මෙලෙ සාසරක් නොදත් ලංකාවේ වගේ රටක වෙනත් ගීත ඕනෑතරම් තියෙද්දී මේ ගීතය තෝරා ගැනීම ?නොදෙන හෝ කව්රුන් හෝ කගේ උවමනාවට ගයනා කලද යන්න අපිට ? :rolleyes::rolleyes:

    පිකාසෝ ගේ චිත්‍ර දැක්කම මට හිතෙන්නේ මේ මොන මල ඉලව්වක්ද කියල.
    පිකාසෝගේ කියල නොදන්නවා නම් මම නිකන් දුන්නත් උගේ චිත්‍රයක් ගෙදර ගේන එකක් නෑ. විකාරයක් කියලා විසිකරලා දායි මඟදිම.
    මට පිකාසෝගේ චිත්‍ර නොතේරෙන එකට වැරැද්ද පිකාසෝගෙද?
     

    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    ඒවුනාට මචන් වෙන එකෙක් ච්ත්‍රයක් ඈදලා ඒක පිකාසෝ ඈදපු එකක් කියල විකුනන්න ගියොත් දන්න මිනිහෙක් ඒක ගනීද බන්?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,674
    87,051
    113
    ආශ්චර්යමත් රටක
    ඉංගිරීසි සිංදුවක් අහිංසකයෙක් විසින් සිංහල/හින්දි උරුවකින් ගායනා කිරීම හිනා යන මෝඩ ජෝක් එකක් වන අයට, නිවුනු සිංහල සිංදුවක් බටහිර ශෛලියකින් කරන ගායනයක් සම්භාව්‍ය උසස් නිර්මාණයක් වන්නේ ඇයි? උගත් බුද්ධිමත්කමද, සංස්කෘතික වහල් භාවයද?

    (from facebook)

    good question...
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,674
    87,051
    113
    ආශ්චර්යමත් රටක
    මරුසිරා;19674045 said:
    .ඇත්තම කියනවනම් සිංහල / බෞද්ද කියන වචනෙට පවා වයිර කරන පිරිසක් ඉන්නවා ..:cool:

    ඔය බනින විදිහ ගැන කියන සාන්තුවරු බනින්නේ කොහොමද කියලා බලා ගන්න තිබ්බ ක්‍රිස්තියානි ආගමට සහ මුස්ලිම් ආගමට අයත් දෙයක් මේ විදිහට විකුර්ති කලානම් ..
    :lol:
    තවත් කොටසක් ඉන්නවා උන්ට ජාතිය ආගම වැඩක් නෑ .උන්ගේ ජීවිතේ දේශපාලනේ .උන්ගේ මහෙකාට බනිනකොට හරියට රිදෙනවා .ඉතින් කොහොම හරි බලන්නේ ඇරියස් අරින්න :lol:

    :yes::yes::yes::yes:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    මේ නිකමට අහන්නේ :sorry:

    දැන් ලංකාවේ තියන ලොකුම ප්‍රශ්නේ කෙල්ලෙක් සින්දුවක් වෙනත් ආරකට කිව්ව එකද බං?​
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    කෙල්ලගේ හැකියාව බොහොම හොඳයි ඒත් ඔය සින්දුව ඔපෙරා කරලා හරි යන්නේ නැහැ.
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    12688285_1719658064936741_7375645485913891166_n.jpg