ඔපෙරා ගැන දැන ගන්න ආස අයට

ඔපෙරා ගැන දැන ගන්න ආස අයට

දැන් ඔපෙරා ගැන ලොකු කතාවක් තියෙනවනෙ හැම තැනම. මෙතන තියෙන්නෙ පොප්/රොක් කටහඩයි ඔපෙරා කටහඩයි අතර සැසඳීමක්.



බෝනෝ කියන්නෙ ඕනෑම ප්‍රේක්ෂකයෙක්ගෙ මයිල් කෙලින් වෙන්න ඇහෙන්න ගායනා කරන්න පුළුවන් කඩහඩක් උරුම කෙනෙක්. නමුත් ඒකයි පාවරොටීගෙ කටහඩෙයි වෙනස බලන්න.

වැදගත්ම කාරණේ කියන්නෙ උසස් ගායකයෙක් යැයි සම්මත පවාරොටී බොනෝගෙ සිංන්දු ඔපෙරාකරණය නොකිරීමයි
 
  • Like
Reactions: thaweesha

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    Opera Mini නම් දන්නව :yes: ඔපෙරා ගැන අහල තිබුනේ නෑ තැන්ක්ස් බ්‍රෝ +7
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    danno budunge opera ekanam hena kathai bun :( man sageethe gananam wadiya danne eeth eekanam kathai :(
     
    danno budunge opera ekanam hena kathai bun :( man sageethe gananam wadiya danne eeth eekanam kathai :(

    ඔපෙරා නෙවෙයි මොන රිද්මයෙන් වුනත් වෙන්න ඕන අන්තිමට ප්‍රේක්ෂකයො පිනවීම කියන එක විතරයි නේ. ඔන්න ඔතන වරද්ද ගත්තු එක තමා මෙතන වෙලා තියෙන්නෙ.

    සමහර කට්ටිය හිතං ඉන්න ඇති ඔපෙරා ඇහුවම හැමෝම පිනවෙනවා කියලා. ඒකයි එයාලා එහෙම කරන්න ඇත්තේ.