ඔපෙරා ගැන දැන ගන්න ආස අයට
දැන් ඔපෙරා ගැන ලොකු කතාවක් තියෙනවනෙ හැම තැනම. මෙතන තියෙන්නෙ පොප්/රොක් කටහඩයි ඔපෙරා කටහඩයි අතර සැසඳීමක්.
බෝනෝ කියන්නෙ ඕනෑම ප්රේක්ෂකයෙක්ගෙ මයිල් කෙලින් වෙන්න ඇහෙන්න ගායනා කරන්න පුළුවන් කඩහඩක් උරුම කෙනෙක්. නමුත් ඒකයි පාවරොටීගෙ කටහඩෙයි වෙනස බලන්න.
වැදගත්ම කාරණේ කියන්නෙ උසස් ගායකයෙක් යැයි සම්මත පවාරොටී බොනෝගෙ සිංන්දු ඔපෙරාකරණය නොකිරීමයි

ඔපෙරා ගැන අහල තිබුනේ නෑ තැන්ක්ස් බ්රෝ +7
man sageethe gananam wadiya danne eeth eekanam kathai