ඔබගැන-අනිත්අය-හිතන-හැටි

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    avatar511843_1.gif

    ජීවිතයේ මුල් කාලය ඉතා කටුක අද්දැකීම් මැද ගෙවුනද ජීවිතය මැද භාගයේදී සියලු අභියෝග ජයගනී
     
    • Like
    Reactions: machan :D

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    avatar500621_9.gif

    අන් අයගේ සිත් දිනා ගැනීමට දක්ෂ වේ මේ හේතුව නිසාම ගොඩක් යහලු යෙහෙලියන් ඇති වෙලා ඉන්නව තරා තිරම නොබලා අන් අයට උදව් කරන්න යනව ඒකරල කෙලවගත්ත වාරත් අප්‍රමාණයි ජීවිතය සැහැල්ලුවෙන් සිතන නිසාම උපයන දේවල් සුපිරි දේවල් වලට වියදම් කරනවා වෙලද ව්‍යාපාරයකට යොමු උනොත් දියුනුවෙන් දියුනුවට පත්වෙන්නත් පුලුවන්:)

    මම උඹට සැරින් සැරේ කරදර කරනවා.මේ වැවිලි පැත්තෙන් ගියොත් මොනා වෙයිද
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මම උඹට සැරින් සැරේ කරදර කරනවා.මේ වැවිලි පැත්තෙන් ගියොත් මොනා වෙයිද

    විශාල ව්‍යාපෘති පවා පාලනය කල හැකිය. ඔබ බලාපොරොත්තු වන ගොඩක් දේවල් සාර්ථක කරගන්නව ආරම්භ කරන හැම වැඩක්ම අවසාන කරනව...
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    :lol: :lol:

    avatar525431_3.gif

    Anti BBS
    රට ජාතිය ගැන කැක්කුම තියෙන හොරකම මැරකම පෙන්නන්න බැරි අයෙක්
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    profil pic danne nethi ekath ekathara widihak profil pic ekk kiyl hithl mn genath kiypanko blnn.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    විශාල ව්‍යාපෘති පවා පාලනය කල හැකිය. ඔබ බලාපොරොත්තු වන ගොඩක් දේවල් සාර්ථක කරගන්නව ආරම්භ කරන හැම වැඩක්ම අවසාන කරනව...

    එල එල තැන්කූ මචන්.
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    profil pic danne nethi ekath ekathara widihak profil pic ekk kiyl hithl mn genath kiypanko blnn.

    හැගීම්බර, සංවේදී, ඉක්මනින් උණුවන හිතක් හිමිය. ඔබේ ආදරවන්තයා හෝ ආදරවන්තිය ඔබගේ හැගීම් තේරුම් ගත හැකි අයකු වනවා දැකීමට ඔබ නිරන්තරයෙන් බලාපොරොත්තු වේ. සමාජශීලී ඔබට ඉතා ඉක්මනින් හා පහසුවෙන් මිතුරන් ඇතිකර ගැනීමට හැකියාවක් පවතී. නමුත් සමහර අවස්ථාවලදී ඉතා ඉක්මන් කේන්තිකාරයකු විය හැකිය. එවැනි අවස්ථාවලදී ඔබේ ධෛර්ය්‍ය අඩු විය හැකිය. ඔබ ඉතා හැගීම්බර අයකු බැවින් සුළු දේවලින් පවා කළබලවී මානසික අසහනයට හා හිතේ සාංකාවට පත් වීමේ නැඹුරුවක් පවතී.
     
    • Like
    Reactions: dasss

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,685
    893
    113
    avatar391050_2.gif

    පවුලෙ බාලයා හෝ පවුලෙ ගොඩක් ආදරය ලබන කෙනෙක් ඔයා හැබැයි ඉක්මනට කේන්ති යනව

    adoo atha kathawa oba mara dial ekakne
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    avatar359590_1.gif

    ස්වාධීනව හිතන අයෙකි. ඔබ කුඩා කල සිටම නායකත්ව ගති ලක්ෂණ පෙන්වයි. බොහෝ විට ඔබ ගන්නා තීරණ නිවැරදිය. පටන්ගත් සියළු දේ අවසාන කිරීමට ඔබ අසමත්ය. නමුත් ඔබේ සැලසුම් සාර්ථක වේ. සංවේදී අයකු වුවත් ඔබ ඔබගේ හැගීම් යටපත් කරගනී. විවිධ අවස්ථාවලදී නායකත්වයට පත්වීමේ ප්‍රවනතාවක් ඇත
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    හැගීම්බර, සංවේදී, ඉක්මනින් උණුවන හිතක් හිමිය. ඔබේ ආදරවන්තයා හෝ ආදරවන්තිය ඔබගේ හැගීම් තේරුම් ගත හැකි අයකු වනවා දැකීමට ඔබ නිරන්තරයෙන් බලාපොරොත්තු වේ. සමාජශීලී ඔබට ඉතා ඉක්මනින් හා පහසුවෙන් මිතුරන් ඇතිකර ගැනීමට හැකියාවක් පවතී. නමුත් සමහර අවස්ථාවලදී ඉතා ඉක්මන් කේන්තිකාරයකු විය හැකිය. එවැනි අවස්ථාවලදී ඔබේ ධෛර්ය්‍ය අඩු විය හැකිය. ඔබ ඉතා හැගීම්බර අයකු බැවින් සුළු දේවලින් පවා කළබලවී මානසික අසහනයට හා හිතේ සාංකාවට පත් වීමේ නැඹුරුවක් පවතී.

    100% nethi unath 75%withar hari.umbt dn saththra kiyl kochchara withr rep lebunad bn?:cool:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    avatar370548_2.gif

    ලැබූ අධ්‍යාපනයේ හැටියට ප්රෙයෝජන නොගනී ජීවිතයේ සැප දුක එකසේ විද දරාගනී කිසිදු දෙයක් ගැන දැඩි බලාපොරොත්තු තබා නොගනී
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    avatar391748_15.gif

    තාක්ෂණය, විද්‍යාව හෝ සංකීර්ණ විෂයයන් සම්බන්ධයෙන් රුචිකත්වයක් දක්වන අයෙකි. ඔබ සර්වසුභවාදී, සම්ප්‍රදානුකූලව වැඩ කරන අයකු ලෙස දැක්විය හැක. තාර්තික ලෙස, බුද්ධිමත්ව, වගකීම් සහගතව සිතීම ඔබ සතු විශේෂ ලක්ෂණයකි. ඔබේ වින්දනයන්/හැගීම් ඉතා ගැඹුරු නමුත් ඒ බව පෙන්වීමට ඔබ කැමති නැත. ඔබ ඉතා රහසිගත චරිතයකි. සමහර විට දැඩි මතධාරියකු වේ. ඔබ මිතුරන් අතර සැලකෙන්නේ පරික්ෂාකාරී, වැඩි කතා නොමැති නිහඩ චරිතයක් ලෙසය. නිෂ්පාදන කටයුතු වල දක්ෂ ඔබ පිළිබදව අසාධාරණ විසදුම් ගන්නා කෙනෙකු ලෙස පෙනිය හැක.පිරිසක් සමග එකතුවී සහයෝගයෙන් වැඩ කර ඔවුන් සතුටු කිරීමට ඔබ සමත් වේ. ඔබ බොහෝ දේවල් කිරීමේ දක්ෂකමක් ඔබ සතුය. අදහස් ඉදිරිපත් කිරීමේදී ඔබ ඉතා දක්ෂය. එමෙන්ම ක්‍රමානුකූල හොද සංවිධායකයෙකි. ඒකාකාරීව ජීවත් වීමට ඔබ අකමැතිය. වෙනස්වීමට හා සංචාරය කිරීමට ඔබ වැඩි නැඹුරුවක් දක්වයි. ක්‍රම ක්‍රමයෙන් දියුණුවන, ඕනෑම දෙයකට පහසුවෙන් හැඩගැසෙන ඔබ ඉක්මන් තීරණ ගැනීමට පෙළඹෙයි. ඔබ අවංක අයෙක් වන අතර විශ්ලේෂනය කිරීමට විශේෂ හැකියාවක් ඇත. අවිවේකී පරිසරයක ජීවත් වන ඔබ ටිකක් කළබල අයෙකි. නැවන නැවතත් එකම දෙයකට කලබල වන අයෙකි. තම වගකීම් හරි හැටි ඉටුකිරීමේදීනම් ඔබට අපහසුතා ඇති වේවි. ඔබ බොහෝ සමාජශීලීය. ඉක්මනින් මිතුරන් ඇති කර ගැනීමට හැකිය. එමෙන්ම ඔබ හොද ගමන් සගයෙකි
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    avatar530392_2.gif

    කුමන වෘත්තියක නියැලුනද ඉන් ඉහලටම යන පුද්ගලයෙකි.. ආදර සම්බන්ධ තාවයක් ඇති කරගත්තද තමා ස්ථාවර වන තුරු එය සාත් සාත් කර නොගනී

    :love::love::love:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    avatar267406_275.gif


    මානවවාදී,පරාර්ථකාමී අයෙකි. මිනිසුන් සමග සුහදව වැඩ කටයුතු කිරීමේ හැකියාව ඔබට උපතින්ම පිහිටා ඇත. නමුත් ඔබේ විවේකයෙන් බොහෝ කාලයක් කල්පනා කිරීම සදහා වෙන්කරයි. පුළුල් දැක්මක් ඇති ඔබ සාධාරණ, ත්‍යාගශීලී, සහයෝගයෙන් වැඩ කිරීමට කැමති අයෙකි. එම නිසා බොහෝ මිතුරන් ඇති කර ගැනීමට ඔබට හැකිය.
     
    Last edited: