![]()
අන් අයගේ සිත් දිනා ගැනීමට දක්ෂ වේ මේ හේතුව නිසාම ගොඩක් යහලු යෙහෙලියන් ඇති වෙලා ඉන්නව තරා තිරම නොබලා අන් අයට උදව් කරන්න යනව ඒකරල කෙලවගත්ත වාරත් අප්‍රමාණයි ජීවිතය සැහැල්ලුවෙන් සිතන නිසාම උපයන දේවල් සුපිරි දේවල් වලට වියදම් කරනවා වෙලද ව්‍යාපාරයකට යොමු උනොත් දියුනුවෙන් දියුනුවට පත්වෙන්නත් පුලුවන්![]()
මම උඹට සැරින් සැරේ කරදර කරනවා.මේ වැවිලි පැත්තෙන් ගියොත් මොනා වෙයිද
විශාල ව්‍යාපෘති පවා පාලනය කල හැකිය. ඔබ බලාපොරොත්තු වන ගොඩක් දේවල් සාර්ථක කරගන්නව ආරම්භ කරන හැම වැඩක්ම අවසාන කරනව...
profil pic danne nethi ekath ekathara widihak profil pic ekk kiyl hithl mn genath kiypanko blnn.
![]()
පවුලෙ බාලයා හෝ පවුලෙ ගොඩක් ආදරය ලබන කෙනෙක් ඔයා හැබැයි ඉක්මනට කේන්ති යනව
හැගීම්බර, සංවේදී, ඉක්මනින් උණුවන හිතක් හිමිය. ඔබේ ආදරවන්තයා හෝ ආදරවන්තිය ඔබගේ හැගීම් තේරුම් ගත හැකි අයකු වනවා දැකීමට ඔබ නිරන්තරයෙන් බලාපොරොත්තු වේ. සමාජශීලී ඔබට ඉතා ඉක්මනින් හා පහසුවෙන් මිතුරන් ඇතිකර ගැනීමට හැකියාවක් පවතී. නමුත් සමහර අවස්ථාවලදී ඉතා ඉක්මන් කේන්තිකාරයකු විය හැකිය. එවැනි අවස්ථාවලදී ඔබේ ධෛර්ය්‍ය අඩු විය හැකිය. ඔබ ඉතා හැගීම්බර අයකු බැවින් සුළු දේවලින් පවා කළබලවී මානසික අසහනයට හා හිතේ සාංකාවට පත් වීමේ නැඹුරුවක් පවතී.

![]()
කුමන වෘත්තියක නියැලුනද ඉන් ඉහලටම යන පුද්ගලයෙකි.. ආදර සම්බන්ධ තාවයක් ඇති කරගත්තද තමා ස්ථාවර වන තුරු එය සාත් සාත් කර නොගනී



මචන් VM එකක් දාපන්කෝ.. PM සේරම කියෝපු නැති ඒවාmage kiyala nah![]()