ඔබගැන-අනිත්අය-හිතන-හැටි

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1

    ඔක්කොමත් හරි.ඔය ඇන්ටි බ්බ්සා වගේ පිස්සෙකුට රට ජාතිය ගැන කැක්කුමක් තියෙනවා කියපු එකයි පුදුම.
    ඌ සිංහයා දැන් ඉන්න හින්දද:lol:

    :lol::lol: :lol: ekathama
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    avatar369059_1.gif

    තමාට පමණක් ලැබිය යුතුය යන්න ඔබතුල නැත.. අන් අයටද නිසි තැන ලැබිය යුතු බව ඔබේ විස්වාසයයි. එබැවින් අන් අයට නිසි තැන ලබාදීමට ඔබ උත්සාහ කරයි.. මතුපිටින් පෙනෙන දේට වඩා යමක් ඇති බව ඔබ විස්වාස කරයි. එබැවින් නොපෙනෙන දෙය සෙවීමට උත්සාහ ගනි.. එනිසාම. ඔබ සාර්ථක පුද්ගලයෙක් බවට පත්වෙයි...
     

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    මේක හරියට සතියේ පලාපල බලනවා වගේ. පොදුවේ කියන ගතිගුණ අපිම ගලපලා ගන්නවා.
     

    009008

    Active member
  • Aug 18, 2011
    527
    95
    28
    avatar369059_1.gif

    මතුපිටින් පෙනෙන දේට වඩා යමක් ඇති බව ඔබ විස්වාස කරයි. එබැවින් නොපෙනෙන දෙය සෙවීමට උත්සාහ ගනි.. එනිසාම. ඔබ සාර්ථක පුද්ගලයෙක් බවට පත්වෙයි...

    :yes::yes::yes::shocked::shocked: