ඔක්කොමත් හරි.ඔය ඇන්ටි බ්බ්සා වගේ පිස්සෙකුට රට ජාතිය ගැන කැක්කුමක් තියෙනවා කියපු එකයි පුදුම.
ඌ සිංහයා දැන් ඉන්න හින්දද

ekathama![]()
මතුපිටින් පෙනෙන දේට වඩා යමක් ඇති බව ඔබ විස්වාස කරයි. එබැවින් නොපෙනෙන දෙය සෙවීමට උත්සාහ ගනි.. එනිසාම. ඔබ සාර්ථක පුද්ගලයෙක් බවට පත්වෙයි...





මේක හරියට සතියේ පලාපල බලනවා වගේ. පොදුවේ කියන ගතිගුණ අපිම ගලපලා ගන්නවා.




