Ado patta bn
thread eka yana widiha danui therune
machine eken awilla man djwathila gana kiyanna try ekak dennan 
thread eka yana widiha danui therune
machine eken awilla man djwathila gana kiyanna try ekak dennan 
thread eka yana widiha danui therune
machine eken awilla man djwathila gana kiyanna try ekak dennan 
![]()
ඔබට හොද නිර්මාන ශක්තියක් තිබේ ඔබට අන් අය හා හොදින් ආශ්‍රය කල හැකිය ඔබ බොහෝ විට ගුප්ත චරිතයකි. අනෙක් අයට ඔබව වටහා ගැනීමට යම්තාක් දුරට අපහසුය. විවිධාකාර පර්යේශන කිරීම සුවිශේස වූ දක්ෂකමක් ඔබ සතුව පවතින බව කිව යුතුය
විනෝදයට හා අලංකාර දේ සදහා ඔබේ සිත වඩාත් යොමු වෙයි. ස්වාභාවික දේ සදහා ඔබ කැමැත්ක් දක්වයි ලොකික වශයෙන් හොද දියුනුවක් ලබාගැනීමට ආශාවක් දක්වයි නාට්‍ය ගීත වාදන වලට ප්‍රිය තාවයක් පෙන්වයි ආදරය සහ අනුකම්පාව ඇති අයකු නිසා කෙනෙකුගේ මුහුණට විරුද්ධව කටයුතු නොකරන්නට ඔබට අපහසුතාවයක් වෙයි
විචාර බුද්ධියක් ඇත එහෙත් විවිධ දේ සිතන්නට පුලුවන් ශක්තියක් තිබුනද නිසි තීන්දු බැසීමට ඔබ අපොහොසත් වෙයි කිසිදා හදුනාගෙන නැති අය සමග වුවද හදුනාගත් සැනෙන් මිතුරුකම් ඇතිකර ගැනීමට ඔබ සමත්ය එසේ උවද දීර්ග කාලයක් එම ඇසුර පවත්වාගෙන යන්නේ නැත.
හැගීම් අතින සාමාන්‍ය පුද්ගලයකුට වඩා ඔබ ඉදිරියෙන් සිටී කාමය සදහා වන කැමැත්තද වෙන අයට වඩා වැඩිපුරව පවතී එසේ උවත් හැගීම් පාලනය කර ගැනීමට ද ඔබ තුල දක්ෂකමක් ඇත


උඹ නම් මාර පොරක් බන් !
pansal gane love karapu mawath amathaka karala.අඩේ අනිත් උන් මිස් වෙලා නෙමේ මට වෙලාව ගොඩක් අඩුයි බං උඹලට ලොවෙත් නැති ටිකක කියනව මග අරින්නෙ නෑ
![]()
ඔයා ගොඩක් වෙලාවල් වලට පැරණි දේවල් වලට ආස කරන කෙනෙක් ඒ සම්බන්ධ දේවල් සොයන්න ආස කෙනෙක් ඔයාට ගොඩක් වෙලාවට ලගින් තියාගෙන ඉන්න වෙන්නෙ ඔයාගෙ අදහස් හා ගැලපෙන්නෙ නැති කෙනෙක්![]()
mekanam atta wage bang.. 

වෙද මාමගෙ අනාවැකිය නරකම නෑ![]()
ඔබගේ සිතතුල කිසියම් විශ්වාසයක් ඇත එනම් යම් කිසි බලවේගයක් තමා සමග ඇතැයි සිතීමයි එමගින් දැඩි ආත්ම ශක්තියක් සිතට උපදී සමාජයෙන් ආදරය හා ග්‍රෙරවය ලැබීමට ඔබ වාසානා වන්තය ජීවිතයේදී ඉදිරියේදී සිදුවීමට ඇති දේ දැනෙන ස්වභාවයක් එබගේ සිතට ඇත උසස් තත්වයක් ලබා ගනී රැකියාවන් එකකට වඩා කිරීමට ඔබට හැකියාව තිබේ බෙහෝ විට බොහෝ දෙනා ඇසුරු කරමින් කරන /කියාවක් ලැබේ එය වෙළද අංශය වීමටද පුලුවන
මොනයම් හෝ කර්යයක් ඔබ ආරම්භ කරන්නේ එහි අවසානයක් දකින්නටය එහෙත් මොනම හෝ දෙයක් නිසාවෙන් එම කාර්යය නවතා දැමීමට සිදුවෙයි ඔබ කෙරෙහි අදස් සිතුවිලි වෙනස් වන ගතියක් දකින්නට ලැබෙයි
බොහෝ ස්‍රද්ධාවන්ත වෙයි...