ඔබගැන-අනිත්අය-හිතන-හැටි
උඹ ගැනත් තියෙනව වරෙන් ඇතුලට
සාමාන්‍යෙයන් මනුස්සයෙක් දැක්ක ගමන් ඒ මනුස්සයාගෙ රූපය දැක්කගමන් මනුස්සයා මොන වගේ පුද්ගලයෙක්ද කියල අපිට තේරුම් ගන්න පුලුවන් නමුත් ඔයාල මොහොතකටවත් හිතුවද ඔයාලගෙ ප්‍රොපයිල් පින්තූරය දාද්දි ඒකෙන් ඔයාලගෙ ස්වරූපය එහෙමත් නැත්තම් මොන වගේ පුද්ගලයෙක්ද කියල අනිත් අයගෙ හිතේ ඇදෙන බව....
ටිකක් කල්පනා කරල බලන්න ඔයාල කාගෙ හරි ප්‍රොපයිල් රූපය දැක්ක ගමන් ඒ කෙනා ගැන රූපයක් ඔයාලගෙ හිතට එනව නේද....
හරි අපි එහෙනම් බලමු එලකිරි එකේ ඉන්න යාලුවෝ ටිකකගෙ ප්‍රොපයිල් පින්තූර වලින් ඔවුන් මොනවගේ අයද කියල...
සැ.යු. මඩගැසීමක් නොව
Gtrz
බයානක පුද්ගලයෙක් අනිත් අයව බයකරන් ඉන්න හදන හිට්ලර් වගේ පොරක්

Wolverine GTR
හොරෙක් වගේ වැඩිය කතාබහක් නැති තමන්ගෙ පාඩුවෙ ඉන්න ගුප්ත චරිතයක්
scurvy
පොඩි අවලං බලු ගතියක් තියෙන මොලේ කොලොප්පම් පොරක් වගේ
mudrana
හීන ලෝකෙක ඉන්න කාටවත් කරදර නොකරන පොරක්
Senal7
ලෝකෙම එපා වෙලා කලකිරිල ජීවිතේම එපාවෙලා ඉන්න කෙනෙක්
Anti BBS
රට ජාතිය ගැන කැක්කුම තියෙන හොරකම මැරකම පෙන්නන්න බැරි අයෙක්
මේ අහම්බෙන් තෝරාගත් පුද්ගලයන් කිහිප දෙනෙකු පමණි කමන්ට් කරන හැමකෙනා ගැනම
විස්තර කියනු ලැබේ