ඔබගැන-අනිත්අය-හිතන-හැටි

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඔබගැන-අනිත්අය-හිතන-හැටි

    උඹ ගැනත් තියෙනව වරෙන් ඇතුලට









    සාමාන්‍යෙයන් මනුස්සයෙක් දැක්ක ගමන් ඒ මනුස්සයාගෙ රූපය දැක්කගමන් මනුස්සයා මොන වගේ පුද්ගලයෙක්ද කියල අපිට තේරුම් ගන්න පුලුවන් නමුත් ඔයාල මොහොතකටවත් හිතුවද ඔයාලගෙ ප්‍රොපයිල් පින්තූරය දාද්දි ඒකෙන් ඔයාලගෙ ස්වරූපය එහෙමත් නැත්තම් මොන වගේ පුද්ගලයෙක්ද කියල අනිත් අයගෙ හිතේ ඇදෙන බව....

    ටිකක් කල්පනා කරල බලන්න ඔයාල කාගෙ හරි ප්‍රොපයිල් රූපය දැක්ක ගමන් ඒ කෙනා ගැන රූපයක් ඔයාලගෙ හිතට එනව නේද....

    හරි අපි එහෙනම් බලමු එලකිරි එකේ ඉන්න යාලුවෝ ටිකකගෙ ප්‍රොපයිල් පින්තූර වලින් ඔවුන් මොනවගේ අයද කියල...


    සැ.යු. මඩගැසීමක් නොව

    avatar1_1.gif

    Gtrz
    බයානක පුද්ගලයෙක් අනිත් අයව බයකරන් ඉන්න හදන හිට්ලර් වගේ පොරක් :P:P

    avatar158020_10.gif

    Wolverine GTR
    හොරෙක් වගේ වැඩිය කතාබහක් නැති තමන්ගෙ පාඩුවෙ ඉන්න ගුප්ත චරිතයක් :eek:

    member.php

    scurvy
    පොඩි අවලං බලු ගතියක් තියෙන මොලේ කොලොප්පම් පොරක් වගේ

    avatar17378_19.gif

    mudrana
    හීන ලෝකෙක ඉන්න කාටවත් කරදර නොකරන පොරක්

    avatar485378_7.gif

    Senal7
    ලෝකෙම එපා වෙලා කලකිරිල ජීවිතේම එපාවෙලා ඉන්න කෙනෙක්

    avatar525431_3.gif

    Anti BBS
    රට ජාතිය ගැන කැක්කුම තියෙන හොරකම මැරකම පෙන්නන්න බැරි අයෙක්


    මේ අහම්බෙන් තෝරාගත් පුද්ගලයන් කිහිප දෙනෙකු පමණි කමන්ට් කරන හැමකෙනා ගැනම
    විස්තර කියනු ලැබේ
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    avatar556480_3.gif

    Superman_99
    මැරයෙක් කියල හිතාගෙන ඉන්නෙ හැබැයි හැමදාම බොසාගෙන් පලු බැනුම් අහන ඔපීස් එකේ හැමදාම චාටර් වෙන පොරක්

    avatar482193_2.gif

    DangerMan119

    අනිත් අයත් එක්ක ලොකු ටෝක් දුන්නට නොන කතා කරද්දිනම් මි පැටිය වගේ

    avatar382996_44.gif

    dmtx

    තවමත් අම්ම එක්ක හුරතල් වෙන්න කැමති අම්මගෙන් පොඩි පුතා කියල අහගන්න කැමති හරිම සංවේදී හිතක් තියෙන කෙනෙක්

    avatar534687_4.gif

    r runner
    ආදරේට ගොඩක් ආදරේ කරන කෙනෙක් හැබැයි අනිත් අය ඔයාට කොච්චර ආදරේ කලත් ඔයාට ඒ මදි ඔයා හිතන්නෙ එයාල ඔයාට ආදරේ නෑ කියල
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    avatar295478_1.gif


    දොස්තර කෙනෙක් වගේ පෙනී සිට විකාර විදියේ අත් බෙහෙත් ගැන පවසා ආතල් දෙන අමුම අමු කුපාඩියෙකි. :lol:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    avatar140454_25.gif

    Rex921
    කිසිම අරමුණක් නැති ඒ කියන්නෙ දෙයක් ගැන ස්ථාවර බවක් නැති මොකක් හරි ගන්න ගියොත් එකත් හොදයි මේකත් හොදයි කියල හිත හිත ඉන්න කෙනෙක්
     
    • Like
    Reactions: Rex921