![]()
ඔයා හරිම වෙනස් පුද්ගලයෙක්..
ඔයාගෙන් කවුරු හරි ඇහුවොත් ඔයා කැමතිම පලතුර - ලාවුලු කියයි
ආසම සතා ඇහුවොත් - දිය මකුලුවා කියයි
අන්න ඒවගේ කවුරුවත් හිතන්නෙ නැති අමුතුම විදිහකට තමා ඔයා හිතන්නෙ




![]()
ගොඩක් අය ගෙදරින් බය තාත්තට... හැබැයි ඔයා බය අම්මට... ඒ වගේම තමා නයාටත් වඩා ඔයා ගැරඩියාට ගොඩක් බයයි

![]()
හොද පර්සනලිටි එකක් තියෙන කෙනෙක් ඒත් ඔයාගෙ පොඩි දුර්වල කමක් තියෙනව ගෑනු ලමයි දකිද්දි ඉන්න බැරි ගතියක් තියෙනව
![]()
තමන්ගෙ ජීවිතයට අරමුනක් ටාගට් එකක් තියෙනව ඔයා ඒකට යන්න ගොඩක් උත්සාහ කරනව



යකෝ කිරිගහට ඈන්නා වගේ බන්![]()
ඔයා කියන්නෙ ඔයාමයි... ඔයා කවදාවත් කවුරුවත් අනුකරනය කරන්න කැමති නෑ ඒ වගේම ලේසියෙන් කාගෙන්වත් උදව්වක් ඉල්ලන්නෙත් නෑ ඒ ඔයා කාටවත් වාතයක් වෙන්න කැමති නැති නිසා
![]()
Superman_99
මැරයෙක් කියල හිතාගෙන ඉන්නෙ හැබැයි හැමදාම බොසාගෙන් පලු බැනුම් අහන ඔපීස් එකේ හැමදාම චාටර් වෙන පොරක්
ela ela