ඔබගැන-අනිත්අය-හිතන-හැටි

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    avatar546382_9.gif

    ගොඩක් අය ගෙදරින් බය තාත්තට... හැබැයි ඔයා බය අම්මට... ඒ වගේම තමා නයාටත් වඩා ඔයා ගැරඩියාට ගොඩක් බයයි
     

    gemba95

    Active member
  • Oct 28, 2015
    676
    79
    28
    31
    computareta meha paththe..
    avatar554932_1.gif

    ඔයා හරිම වෙනස් පුද්ගලයෙක්..
    ඔයාගෙන් කවුරු හරි ඇහුවොත් ඔයා කැමතිම පලතුර - ලාවුලු කියයි
    ආසම සතා ඇහුවොත් - දිය මකුලුවා කියයි
    අන්න ඒවගේ කවුරුවත් හිතන්නෙ නැති අමුතුම විදිහකට තමා ඔයා හිතන්නෙ

    හ්ම්ම්ම් හ්ම්ම්ම් .............. !!! :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    avatar525534_1.gif

    හොද පර්සනලිටි එකක් තියෙන කෙනෙක් ඒත් ඔයාගෙ පොඩි දුර්වල කමක් තියෙනව ගෑනු ලමයි දකිද්දි ඉන්න බැරි ගතියක් තියෙනව


    අඩෝ ඇත්ත බන් කෙල්ලෝ දකිද්දී ඉන්න බෑ තමයි .
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    avatar387729_4.gif

    ඔයාට පොඩි කාලෙ ඉදලම හරිම ආසයි වයර් කෑල්ලක් අරගෙන බැට්රියකට තියල බල්බ් එකක් පත්තු කරන්න ඒ වගේ දේවල් කරල අන්තිමට ඒකෙ ප්‍රති පලේ දැකල ඔයා ගොඩක් සතුටු වෙනව දැනටත් එහෙමයි මොකක් හරි කරල ඒකෙ පුති පලේ දැකල ගොඩක් සතුටුවෙනව
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    avatar69903_1.gif


    ඔයා ගොඩක් කැමතියි කදු නගින්න වෙනස් භූ විෂමතා තියෙන තැන්වලට ඇවිදින්න ඒ වගේම සොබාව සවුන්දර්යට බොහොම කැමති කෙනෙක් ඔයාගෙන් කවුරු හරි ටිප් එකක් යන්න කොහෙද හොද ඇහුවොත් අනිවාර්යෙන් කියන්නෙ නුවර එළි කියල
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    avatar272788_2.gif

    ඔයා කියන්නෙ ඔයාමයි... ඔයා කවදාවත් කවුරුවත් අනුකරනය කරන්න කැමති නෑ ඒ වගේම ලේසියෙන් කාගෙන්වත් උදව්වක් ඉල්ලන්නෙත් නෑ ඒ ඔයා කාටවත් වාතයක් වෙන්න කැමති නැති නිසා
     
    • Like
    Reactions: deshanshashi

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    avatar494260_9.gif

    ඔයා ගොඩක් සාර්ථක පුද්ගලයෙක් වෙන්න ඕනෙ හැබැයි ඒ සාර්ථකත්වය පිටුපස ඔයාගෙ කැපවීමයි උනන්දුවයි තිබ්බ ඔයාව වට්ටන්න කාටවත් බැ
     
    avatar272788_2.gif

    ඔයා කියන්නෙ ඔයාමයි... ඔයා කවදාවත් කවුරුවත් අනුකරනය කරන්න කැමති නෑ ඒ වගේම ලේසියෙන් කාගෙන්වත් උදව්වක් ඉල්ලන්නෙත් නෑ ඒ ඔයා කාටවත් වාතයක් වෙන්න කැමති නැති නිසා
    යකෝ කිරිගහට ඈන්නා වගේ බන්
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    avatar511897_1.gif

    ඔයා පොඩි කාලෙ සෙල්ලම් කරන්න ආසම එක තමා හැංගි මුත්තො ඔයා ඒ වෙලාවට හැංගෙන්න තෝර ගන්නෙ හරි අමුතු තැන් ඔයා දන්නව ඒ තැන් හරිම බයානකයි කියල ඒත් ඔයා ඒක කරනව හැබැයි
    බෝක්කු අස්සෙ වගේ හැංගෙන්න ගිහිල්ල කලාදුරුවො වගෙත් අනන්තවත් විදල ඇති