![]()
මානවවාදී,පරාර්ථකාමී අයෙකි. මිනිසුන් සමග සුහදව වැඩ කටයුතු කිරීමේ හැකියාව ඔබට උපතින්ම පිහිටා ඇත. නමුත් ඔබේ විවේකයෙන් බොහෝ කාලයක් කල්පනා කිරීම සදහා වෙන්කරයි. පුළුල් දැක්මක් ඇති ඔබ සාධාරණ, ත්‍යාගශීලී, සහයෝගයෙන් වැඩ කිරීමට කැමති අයෙකි. එම නිසා බොහෝ මිතුරන් ඇති කර ගැනීමට ඔබට හැකිය.
sira meh attenam kiyanne kohomada man mehe hodak kiyapu nsai kiywan newie sira mata kela wela thiyenne me nisa

thnq 
![]()
දුක කියන දේ ඔයාගෙ ජීවිතයට තවම දැනිල නෑ ඔයා ඒ වචනෙ දන්නෙත් නෑ ඒත් ඔයාට ගොඩක් දේවල් ලබා දුන්න කෙනෙක්ට ඔයාගෙ යුතුකම් ඉටුකරන්න බැරි වෙච්ච එක ගැන ඔයා දුක් වෙනව
