ඔබගැන-අනිත්අය-හිතන-හැටි

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    අම්මට සිරි කිවුවලු.
    සාත්තරයක් අහල බලමු වෙදා ගෙන්. :D
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    avatar267406_275.gif


    මානවවාදී,පරාර්ථකාමී අයෙකි. මිනිසුන් සමග සුහදව වැඩ කටයුතු කිරීමේ හැකියාව ඔබට උපතින්ම පිහිටා ඇත. නමුත් ඔබේ විවේකයෙන් බොහෝ කාලයක් කල්පනා කිරීම සදහා වෙන්කරයි. පුළුල් දැක්මක් ඇති ඔබ සාධාරණ, ත්‍යාගශීලී, සහයෝගයෙන් වැඩ කිරීමට කැමති අයෙකි. එම නිසා බොහෝ මිතුරන් ඇති කර ගැනීමට ඔබට හැකිය.

    :shocked: sira meh attenam kiyanne kohomada man mehe hodak kiyapu nsai kiywan newie sira mata kela wela thiyenne me nisa

    man hamawelema nidahase inna try karanne :yes:

    man gana hariyatama kiwwe man bordin wela indapou gedara aunty dan mchn :yes::yes:thnq :)
     

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    avatar6429_1.gif

    දුක කියන දේ ඔයාගෙ ජීවිතයට තවම දැනිල නෑ ඔයා ඒ වචනෙ දන්නෙත් නෑ ඒත් ඔයාට ගොඩක් දේවල් ලබා දුන්න කෙනෙක්ට ඔයාගෙ යුතුකම් ඉටුකරන්න බැරි වෙච්ච එක ගැන ඔයා දුක් වෙනව

    දුක් වෙනවත් ලු. දුක දන්නෙත් නෑ ලු. මඥ්ඥං වගේ. :rofl:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    avatar372634_2.gif

    කවුරුවත් යටතේ වැඩ කිරීමට අකමැති, අනිත් අයට නායකත්වය දීමට කැමතිය ටිකක් ආඩම්බර කාරයෙකි
     
    Last edited:

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    avatar25657_8.gif

    වගකීම් සහගතව කටයුතු කරන, ස්වභාවික අදහස් උදහස් වටහාගන්නා යහපත් අර්ථචරියාවෙන් යුක්ත ය. හැමදෙනාටම අවංක වීම ඔබ සතු ගුණාංගයකි. තම පවුල පිළිබදව මෙන්ම මිතුරන් පිළිබදවද විශේෂ සැලකිල්ලක් දක්වයි. වගකීම් සහගතව හා අරපරෙස්සමින් යුතුව කටයුතු කිරීම ඔබ තුල දැකිය හැකි විශේෂ ලක්ෂණ වේ.
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    avatar365404_35.gif

    වගකීම් දැරීමට දක්ෂය. අන්‍යයන්ට උදව් කිරීම ඔබේ ජීවිතයේ දක්නට ලැබෙන යහපත් ගතිගුණයකි. ඔබ යම් ගැටළුකාරී අවස්ථාවලදී මැදිහත්කරැවකු වී සාමය සලසන අයකු ද වේ. තම පවුල හා මිතුරන් වෙනුවෙන් උපරිමයෙන් කැපවේ. ඔබ පරිපාලනයට හා ආරක්ෂා කරගැනීමට විශේෂ නැඹුරුවක් දක්වයි. සමහර වියටෙ ඔබ හැගීම්බර, සංවේදී අයෙකි. ආදරය කිරීමේදී හෝ ලැබීමේදී ආදරය ඔබට බොහෝ වටිනා දෙයක් ලෙස සලකයි.
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    avatar510706_35.gif

    නොඉවසිලිවන්ත බව නිසා ජීවිත කාලයේ බොහෝ අලාභහානි සිදු කර ගනී . සිත තුළ දැඩි බවක්‌ පවතින නමුදු බොහෝ අවස්‌ථාවන්හි අන්‍යයන් කෙරෙහි කාරුණික සංවේදී බවක්‌ දැක්‌වීම තූළ ඇසුරු කරන්නන් අතර හෘදයාංගම හා සිත් දිනාගන්නා පුද්ගලයකු බවට පත්වන අතර තම පවුලට ඥතීන්ට දූ දරුවන්ට තමාගෙන් ඉටුවිය යුතු යුතුකම් හා වගකීම් නියමාකාරයෙන් ඉටු කිරීමට නැඹුරු හදවතක්‌ ඇති අයකු වේ. අන් අයගේ බසට අවනත වීමේ ගුණය දුර්ලභ නමුදු අවනත වන බවක්‌ අන්‍යයන් ඉදිරියේ මවා පෑමට අති දක්ෂය