ඔබගේ ජංගම දුරකථනය නැතිවු විගස කල යුතු දේ

lankapcguide

Member
Jan 21, 2013
17
3
0
colombo
ඔබගේ ජංගම දුරකථනය නැතිවු විගස කල යුතු දේ

දැන් ඔබගේ ජංගම දුරකථනය නැතිවු විට එය නැවත සොයා ගැනීමට හෝ එසේ නැවත ලබා ගත නොහැකි වුවහොත් නැවත භාවිත කල නොහැකි වන ලෙස එය Black List කිරීමට ඔබට හැක. ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම විසින් ශ්‍රී ලංකා පොලිසිය හා ජංගම දුරකථන සේවා සපයන සමාගම් සමග එක්ව සලසනු ලබන මෙම සේවාව ලබා ගැන්මට නම්....

Link

:yes::yes::yes::yes:
 
11.gif
 
Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    What to do when your phone is lost

    stolen_phone.jpg

    දැන් ඔබගේ ජංගම දුරකථනය නැතිවු විට එය නැවත සොයා ගැනීමට හෝ එසේ නැවත ලබා ගත නොහැකි වුවහොත් නැවත භාවිත කල නොහැකි වන ලෙස එය Black List කිරීමට ඔබට හැක. ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම විසින් ශ්‍රී ලංකා පොලිසිය හා ජංගම දුරකථන සේවා සපයන සමාගම් සමග එක්ව සලසනු ලබන මෙම සේවාව ලබා ගැන්මට නම්....
    ඔබගේ ජංගම දුරකථනය නැතිවු විගස කල යුතු දේ
    1.ජංගම දුරකථනය නැතිවී යයි දැනගත් විගස ආසන්නතම පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් සිදුකර, එහි පිටපතක් ලබාගන්න. ඔබගේ ජංගම දුරකථනයේ IMEI අංක දැන සිටීම වැදගත් වේ.
    2.නාරාහේන්පිට පැරණි RMV ගොඩනැගිල්ල ඉදිරියෙහි ඇති TRC විදුලි සංදේශ නියාමන කොමිසම වෙත ගොස් ඔබගේ දුරකථන විස්තර ලබා දෙන්න.
    ඔබ රැගෙන යා යුතු ලියවිලි

    • පොලිස් පැමිණිල්ල හා එහි පිටපතක්
    • ජාතික හැදුනුම්පත හා එහි පිටපතක්
    • දුරකථනය ඔබගේ බවට ඔප්පු කල හැකි යමක් ඇත්නම් එය (අනිවාර්ය නොවේ)
    • දුරකථනය නැතිවු අවස්ථාවේ එහි තිබුනේ ඔබගේ සිම්පත නොවේ නම් සිම්පත අයත් පුද්ගලයාවද රැගෙන යා හැකි නම් ඔබගේ කාර්‍යය වඩාත් පහසු වේ.
    වැඩි විස්තර සදහා 1900 අමතන්න

    source :http://www.lankapcguide.com/index.php/19-lpc-articles/121-what-to-do-when-your-phone-is-lost