ෆැක්ටරි ඒකක් ගත්තොත් ඇතුලේ දුප්පත් කෙල්ලෝ කොල්ලො 1500 2000 ඉන්නවා, එකෙක්ට pcr positive උනාම ඌව අයින් කරලා අනිත් එවුන් වෙඩ , මේක සල්ලි වලට මිනිස්සුන්ගේ ජීවිත බිලි දෙන වෙඩ ක් නෙමෙයිද?????
Last edited:
දුප්පත්කමට වෙඩට ගිහින් කොල්ලො කෙල්ලො factory වල ලෙඩ අධාගත්තොත් උන්ගේ පවුලේ ඉතිරි අනාගතය මොකද්ද වෙන්නේ ? උන්ගේ ආර්ථිකය කව්ද හදන්නේ ? ලංකාවේ ආර්ථිකය ජීවත්වෙන මිනිස්සුන්ගේ අනාගතයේ තියෙන්නේ ..රටේ ආර්ථිකය ගැන හිතන්නෙ කවුද එතකොට? (රටේ ආර්ථිකයට වඩා අයිතිකාරයගේ පාඩුව නෑ වැරදුනා ලාභෙ අඩුව)
ලංකාවේ ආර්ථිකය තියෙන්නෙ බිස්නස් අයිතිකාරයෝ මත බං. උන් එහෙමයි හිතන් ඉන්නෙ. රටේ තීන්දු තීරණ වලට බලපෑම් කරන්නෙත් උන්. ගිය අවුරුද්දෙ ලංකාවේ ලොක්ඩවුන් එකෙන් පස්සෙ labour laws වෙනස් කරන්න කියලා සේව්‍ය සංගමෙන් (හාම්පුතාල්ගේ සංගමේ) ඉල්ලලා තිබ්බා. English article එකක් තිබ්බෙ දැන් හොයාගන්න විදියක් නෑ. ඉල්ලල තිබ්බෙ වැටුප් කැපීම්, පැය 8 වැඩ මුරය දීර්ඝ කිරීම්, නිවාඩු හා දීමනා කැපීම් වගේ ඒවා. හේතුව තමා ලොක්ඩවුන් කාලෙ වෙච්ච් අලාභේ. මේවා ඉල්ලන්න තරම් නිර්භීත හාම්පුතාගෙන් ඔය වගේ සැලකීම් තමා ලැබෙන්නෙ.දුප්පත්කමට වෙඩට ගිහින් කොල්ලො කෙල්ලො factory වල ලෙඩ අධාගත්තොත් උන්ගේ පවුලේ ඉතිරි අනාගතය මොකද්ද වෙන්නේ ? උන්ගේ ආර්ථිකය කව්ද හදන්නේ ? ලංකාවේ ආර්ථිකය ජීවත්වෙන මිනිස්සුන්ගේ අනාගතයේ තියෙන්නේ ..
ow machan umba kiyana ekata mama ekagai.. ashroff omar ( brandix) Mahesh amalean (MAS) Hdramani .. okkoma loku loku aya thama labour law eka wenas karanna kiyana illala thibbe.. me eketawath sali nathuwa nemei bn.. me ookoma atlease 2 decades wath lakawe successful business run karapu aya. lankawe labour law eka patta aul.. eka thawa aul kala. employer ta wasi wena widiyataලංකාවේ ආර්ථිකය තියෙන්නෙ බිස්නස් අයිතිකාරයෝ මත බං. උන් එහෙමයි හිතන් ඉන්නෙ. රටේ තීන්දු තීරණ වලට බලපෑම් කරන්නෙත් උන්. ගිය අවුරුද්දෙ ලංකාවේ ලොක්ඩවුන් එකෙන් පස්සෙ labour laws වෙනස් කරන්න කියලා සේව්‍ය සංගමෙන් (හාම්පුතාල්ගේ සංගමේ) ඉල්ලලා තිබ්බා. English article එකක් තිබ්බෙ දැන් හොයාගන්න විදියක් නෑ. ඉල්ලල තිබ්බෙ වැටුප් කැපීම්, පැය 8 වැඩ මුරය දීර්ඝ කිරීම්, නිවාඩු හා දීමනා කැපීම් වගේ ඒවා. හේතුව තමා ලොක්ඩවුන් කාලෙ වෙච්ච් අලාභේ. මේවා ඉල්ලන්න තරම් නිර්භීත හාම්පුතාගෙන් ඔය වගේ සැලකීම් තමා ලැබෙන්නෙ.
https://www.anidda.lk/සේවක-වැටුප්-කපන්න-හාම්පු/
මේකෙ ඉතින් දෙපැත්තක් තියෙනවා. සේවකයෙක්ට නම් වෙන කොම්පැනි එකක හරි ජොබ් එකක් හොයා ගෙන ඉන්න පුළුවන්. නමුත් අයිතිකාරයා මොකද කරන්නේ කොම්පැනි එක කෙල උනොත්.
Lolදුප්පත්කමට වෙඩට ගිහින් කොල්ලො කෙල්ලො factory වල ලෙඩ අධාගත්තොත් උන්ගේ පවුලේ ඉතිරි අනාගතය මොකද්ද වෙන්නේ ? උන්ගේ ආර්ථිකය කව්ද හදන්නේ ? ලංකාවේ ආර්ථිකය ජීවත්වෙන මිනිස්සුන්ගේ අනාගතයේ තියෙන්නේ ..
Lol
You are just talking shitty stuffs.
when bradix cluster occurred people got mad & shown hatred towards to poor factory workers.
those people are exactly like you , just talk shit & never even bother to help & care for them (workers).
in fact do you know what happened ?
Brandix sent covid positive employee home & shut down factory at minuwangoda & few others but they looked after it's workforce when mattered.
All other brandix factories operated with in safety guideline & salary were reduced from those who continue to work in order to pay salaries of covid positive employees & others who temporary sent home due to factory shut down.
Brandix got more orders , shift it's production to produce mask, which help the economy as well.
Paid off all of staffs due salaries including bonus.
Brandix & it workers led by example while A key board worrior like you still complaining you might get infected due to factories still being open.
Those factory workers tell us a story - we can fight the covid & we don't have to run away from it.
they are better off without guys like you who worry about them only doing nothing to help them.
Lol!