ඔබගේ ජීවිත බිලි දීලා ඉවරයි - පරිස්සමෙන්

ComanMan

Well-known member
  • Feb 24, 2021
    1,784
    2,337
    113
    ෆැක්ටරි ඒකක් ගත්තොත් ඇතුලේ දුප්පත් කෙල්ලෝ කොල්ලො 1500 2000 ඉන්නවා, එකෙක්ට pcr positive උනාම ඌව අයින් කරලා අනිත් එවුන් වෙඩ , මේක සල්ලි වලට මිනිස්සුන්ගේ ජීවිත බිලි දෙන වෙඩ ක් නෙමෙයිද?????

    Last edited:

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    746
    2,110
    93
    33
    රටේ ආර්ථිකය ගැන හිතන්නෙ කවුද එතකොට? (රටේ ආර්ථිකයට වඩා අයිතිකාරයගේ පාඩුව නෑ වැරදුනා ලාභෙ අඩුව)
     
    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,784
    2,337
    113
    රටේ ආර්ථිකය ගැන හිතන්නෙ කවුද එතකොට? (රටේ ආර්ථිකයට වඩා අයිතිකාරයගේ පාඩුව නෑ වැරදුනා ලාභෙ අඩුව)
    දුප්පත්කමට වෙඩට ගිහින් කොල්ලො කෙල්ලො factory වල ලෙඩ අධාගත්තොත් උන්ගේ පවුලේ ඉතිරි අනාගතය මොකද්ද වෙන්නේ ? උන්ගේ ආර්ථිකය කව්ද හදන්නේ ? ලංකාවේ ආර්ථිකය ජීවත්වෙන මිනිස්සුන්ගේ අනාගතයේ තියෙන්නේ ..
     
    • Like
    Reactions: waca and redux

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    746
    2,110
    93
    33
    දුප්පත්කමට වෙඩට ගිහින් කොල්ලො කෙල්ලො factory වල ලෙඩ අධාගත්තොත් උන්ගේ පවුලේ ඉතිරි අනාගතය මොකද්ද වෙන්නේ ? උන්ගේ ආර්ථිකය කව්ද හදන්නේ ? ලංකාවේ ආර්ථිකය ජීවත්වෙන මිනිස්සුන්ගේ අනාගතයේ තියෙන්නේ ..
    ලංකාවේ ආර්ථිකය තියෙන්නෙ බිස්නස් අයිතිකාරයෝ මත බං. උන් එහෙමයි හිතන් ඉන්නෙ. රටේ තීන්දු තීරණ වලට බලපෑම් කරන්නෙත් උන්. ගිය අවුරුද්දෙ ලංකාවේ ලොක්ඩවුන් එකෙන් පස්සෙ labour laws වෙනස් කරන්න කියලා සේව්‍ය සංගමෙන් (හාම්පුතාල්ගේ සංගමේ) ඉල්ලලා තිබ්බා. English article එකක් තිබ්බෙ දැන් හොයාගන්න විදියක් නෑ. ඉල්ලල තිබ්බෙ වැටුප් කැපීම්, පැය 8 වැඩ මුරය දීර්ඝ කිරීම්, නිවාඩු හා දීමනා කැපීම් වගේ ඒවා. හේතුව තමා ලොක්ඩවුන් කාලෙ වෙච්ච් අලාභේ. මේවා ඉල්ලන්න තරම් නිර්භීත හාම්පුතාගෙන් ඔය වගේ සැලකීම් තමා ලැබෙන්නෙ.

    https://www.anidda.lk/සේවක-වැටුප්-කපන්න-හාම්පු/
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    985
    870

    ow machan umba kiyana ekata mama ekagai.. ashroff omar ( brandix) Mahesh amalean (MAS) Hdramani .. okkoma loku loku aya thama labour law eka wenas karanna kiyana illala thibbe.. me eketawath sali nathuwa nemei bn.. me ookoma atlease 2 decades wath lakawe successful business run karapu aya. lankawe labour law eka patta aul.. eka thawa aul kala. employer ta wasi wena widiyata
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    ow ban ape company ekekth ehemai. hadena eka ayin kara anik un wada.

    e madiwata Corona kiyala profit aduwak na. profit aduwenne kohomada ban orders wenadatath wada thiyenawa.
    e unata bonus deemana mokuth denne na. paadui kiyala.
     
    • Like
    Reactions: Bad_horse

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167
    113
    මේකෙ ඉතින් දෙපැත්තක් තියෙනවා. සේවකයෙක්ට නම් වෙන කොම්පැනි එකක හරි ජොබ් එකක් හොයා ගෙන ඉන්න පුළුවන්. නමුත් අයිතිකාරයා මොකද කරන්නේ කොම්පැනි එක කෙල උනොත්.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    කෝරෝනා පලවෙනි රැල්ලේදී බිස්නස් කරගෙන යන්න රජයෙන් ඕනේ උදව්ව මොකද්ද කියලා අහලා තිබ්බ. වැඩිපුරම ඉල්ලලා තිබ්බ උදව්ව තමයි අඩු වන්දියක් ගෙවලා අස් කරන්න දෙන්න කියන එක.

    බොහොම කලාතුරිකින් එකෙක් ඇරෙන්න ඔය බිස්නස් කරන කවුරුවත් ඔයාලගේ ජීවිත පවුල් වල අයගේ ජීවිත ගැන හිතන්නේ නෑ. එතන බලන්න ඕනෙ අපි පත්කර ගන්න දේශපාලකයො සහ ආණ්ඩුවේ නිලධාරින්. දැන් අපි ඒ තැන් වලටත් හොරු රංචුවක් දාගෙන ඉවරයි, උන්ගෙන් වැඩක් වෙන්නේ නෑ. එකම ඔප්ශන් එක තමන්ගේ ජීවිත තමන් බේර ගන්න එක.

    මේකෙ ඉතින් දෙපැත්තක් තියෙනවා. සේවකයෙක්ට නම් වෙන කොම්පැනි එකක හරි ජොබ් එකක් හොයා ගෙන ඉන්න පුළුවන්. නමුත් අයිතිකාරයා මොකද කරන්නේ කොම්පැනි එක කෙල උනොත්.

    පැති නම් ගොඩක් තියෙනවා බන්. රටේ තියෙන නීතියෙන් රින්ගලා තමයි මේ ගොඩක් වැඩ කරන්නේ. ආර්ථිකය කඩා වැටෙනවා කියන එකට මුවා වෙලා නිලධාරින් ඒවා වෙන්න දීලා බලන් ඉන්නවා.

    මිනිහෙක් මැරුනොත් රටට ඒ මැරෙන්නෙ මිලියන 20කින් එකෙක්. ඒත් ඒ පවුලට මැරෙන්නේ ඉදපු එකම එකානේ. අඩුගානේ තාම කොරොනා වලට හරිහමන් ඉන්සුවරන්ස් එකක් නෑ ඔය ගොඩක් තැන්වල.

    ------ Post added on May 4, 2021 at 12:22 PM
     
    Hotpie

    Active member
  • Nov 21, 2020
    122
    156
    43
    දුප්පත්කමට වෙඩට ගිහින් කොල්ලො කෙල්ලො factory වල ලෙඩ අධාගත්තොත් උන්ගේ පවුලේ ඉතිරි අනාගතය මොකද්ද වෙන්නේ ? උන්ගේ ආර්ථිකය කව්ද හදන්නේ ? ලංකාවේ ආර්ථිකය ජීවත්වෙන මිනිස්සුන්ගේ අනාගතයේ තියෙන්නේ ..
    Lol

    You are just talking shitty stuffs.

    when bradix cluster occurred people got mad & shown hatred towards to poor factory workers.

    those people are exactly like you , just talk shit & never even bother to help & care for them (workers).

    in fact do you know what happened ?

    Brandix sent covid positive employee home & shut down factory at minuwangoda & few others but they looked after it's workforce when mattered.

    All other brandix factories operated with in safety guideline & salary were reduced from those who continue to work in order to pay salaries of covid positive employees & others who temporary sent home due to factory shut down.

    Brandix got more orders , shift it's production to produce mask, which help the economy as well.

    Paid off all of staffs due salaries including bonus.

    Brandix & it workers led by example
    while A key board worrior like you still complaining you might get infected due to factories still being open.

    Those factory workers tell us a story - we can fight the covid & we don't have to run away from it.

    they are better off without guys like you who worry about them only doing nothing to help them.

    Lol!
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ජෙප්පොන්ට දැන් රජ මඟුල්..ඒ කාලෙ අාර්ථිකේ වට්ටන්න ෆැක්ටරි ගිණි තියපු උන් දැන් කොරෝ‍නා කොරෝනා කිය කිය මිනිස්සු බය කරවනව වැඩට නොයව ඉන්න..පට්ට මොළේ ජෙප්පොන්ගෙ..