ඔබගේ දෙවෙනි මනාපය කාටද??

ඔබගේ දෙවෙනි මනාප

  • Gotabhaya Rajapaksha/ගෝඨාභය රාජපක්ෂ

    Votes: 40 41.7%
  • Sajith Premadasa/සජිත් ප්‍රේමදාස

    Votes: 4 4.2%
  • Anura Kumara Dissanayake/අනුර කුමාර දිසානායක

    Votes: 12 12.5%
  • Mahesh Senanayake/මහේෂ් සේනානායක

    Votes: 27 28.1%
  • Other/ව‍ෙනත්

    Votes: 13 13.5%

  • Total voters
    96
  • Poll closed .

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    ඇයි බන් උඹලා දෙවෙනි මනාපයට වත් මහේෂ් ව තෝරන්නේ නැත්තේ ?. මම නම් දෙවෙනි එක ගෝඨා
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    උඹ මහේෂ්ට දෙන්න හේතුව කියපං... ආසයි දැනගන්න... :eek:

    මහේෂ් වටේ ඉන්න අය උගත් බුද්ධිමත් පිරිසක්. දැක්මක් තියනවා කියලා හිතෙනවා ඔවුන් කියන දේවල් ඇහුවම බැලුවම
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    දෙවනි මනාපයක් දෙන්න නං අදහසක් නෑ
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,204
    18,823
    113
    අදාල නෑනේ
    236480196_10159366908279605_2621395175147986933_n.jpg