වෝට් කරේ නෑ ඔප්ශන් සලසා නැත දෙවැනි මනාපයක් නැත.
toi Well-known member Jan 18, 2015 5,213 743 113 හත්ථවනගල්ල Oct 16, 2019 #21 වෝට් කරේ නෑ ඔප්ශන් සලසා නැත දෙවැනි මනාපයක් නැත.
Boralugoda01 Well-known member Apr 23, 2017 3,378 1 3,143 113 නගරසභාවේ Oct 16, 2019 #22 ඇයි බන් උඹලා දෙවෙනි මනාපයට වත් මහේෂ් ව තෝරන්නේ නැත්තේ ?. මම නම් දෙවෙනි එක ගෝඨා
asylum Well-known member Sep 25, 2013 39,551 1 31,693 113 කැමති තැනක Oct 16, 2019 #24 LazyLizard said: දෙවනි මනාපයක් දෙන්න නං අදහසක් නෑ Click to expand... දෙවැනි මනාපයක් නැත.
Pathfinder_A2Z Well-known member Jun 10, 2016 9,571 3,670 113 තොණ්ඩුලන්තය Oct 16, 2019 #25 Boralugoda01 said: ඇයි බන් උඹලා දෙවෙනි මනාපයට වත් මහේෂ් ව තෝරන්නේ නැත්තේ ?. මම නම් දෙවෙනි එක ගෝඨා Click to expand... උඹ මහේෂ්ට දෙන්න හේතුව කියපං... ආසයි දැනගන්න...
Boralugoda01 said: ඇයි බන් උඹලා දෙවෙනි මනාපයට වත් මහේෂ් ව තෝරන්නේ නැත්තේ ?. මම නම් දෙවෙනි එක ගෝඨා Click to expand... උඹ මහේෂ්ට දෙන්න හේතුව කියපං... ආසයි දැනගන්න...
leeroxxroxx Well-known member Sep 12, 2012 4,302 5,400 113 Panadura Oct 16, 2019 #26 LazyLizard said: දෙවනි මනාපයක් දෙන්න නං අදහසක් නෑ Click to expand...
Boralugoda01 Well-known member Apr 23, 2017 3,378 1 3,143 113 නගරසභාවේ Oct 16, 2019 #27 Pathfinder_A2Z said: උඹ මහේෂ්ට දෙන්න හේතුව කියපං... ආසයි දැනගන්න... Click to expand... මහේෂ් වටේ ඉන්න අය උගත් බුද්ධිමත් පිරිසක්. දැක්මක් තියනවා කියලා හිතෙනවා ඔවුන් කියන දේවල් ඇහුවම බැලුවම
Pathfinder_A2Z said: උඹ මහේෂ්ට දෙන්න හේතුව කියපං... ආසයි දැනගන්න... Click to expand... මහේෂ් වටේ ඉන්න අය උගත් බුද්ධිමත් පිරිසක්. දැක්මක් තියනවා කියලා හිතෙනවා ඔවුන් කියන දේවල් ඇහුවම බැලුවම
neo7x Well-known member Aug 11, 2009 3,262 3,349 113 Oct 16, 2019 #28 දෙවනි මනාපයක් දෙන්න නං අදහසක් නෑ
buddikagayan Well-known member Jan 25, 2012 27,329 16,029 113 Colombo Oct 16, 2019 #29 neo7x said: දෙවනි මනාපයක් දෙන්න නං අදහසක් නෑ Click to expand...