ඔබගේ පරිගණකයේ hardware problem තියෙනවද

linkinpark_lk

Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    38
    Dreams
    80 වගේ නම් අවුල් නේද
    අපි ගේම් ගහනකොට නම් එච්චර යන්නෙ නෑ නේ
    ඔය සී.පී.යූ එක පොඩ්ඩක් සුද්ද බද්ද කරපන්
    මකුලු දැල් එහෙම බැදිලද දන්නෙත් නෑ ඒකයි

    NA BAN MEKA MAMA LAST WEEKUTH SUDDA KALAA.SIRAWATAMA E HEAT EKA AULDA? I5 EKAKATA!???:oo::nerd::nerd:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    NA BAN MEKA MAMA LAST WEEKUTH SUDDA KALAA.SIRAWATAMA E HEAT EKA AULDA? I5 EKAKATA!???:oo::nerd::nerd:
    70c වලට වඩා වැඩි වෙන්න හොද නැ නෙ:rolleyes:80c කියන්නෙ නම් ටිකක් දරුනුයි වගෙ:dull: ෆැන් එකෙ RPM එහෙම අඩුවෙලාද බලන්න :oo:හිටි සින්ක් එකට දාන පෙස්ට් ටිකක් දාල ආයෙ අලවන්න:yes: එවා නැත්නම් ටුත් පෙස්ට් ටිකක් දාපිය:P
     

    NoCall

    Junior member
  • Jul 17, 2011
    124
    11
    18
    Machan,mama PCI eSata Card ekak gaththa eke Drivers daganna bane.
    mage gawa thiyenne Asus P5KPL AM-SE MotherBord Ekak. Mama dala thiyenne Windows 7.
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    Mage PC eka power on kalama 10-15 seconds walin off wela restart wenawa, display enne na,

    Help

    ප්‍රොසෙසර් එක හීට් වෙනවාද දන්නෑ..
    මගේ එහෙම උනා එක පාරක් ෆෑන් එක මාරැ කරම හරිගියා :nerd:
     

    isuru003

    Well-known member
  • Jan 20, 2011
    2,686
    555
    113
    Aturugiriya
    ප්‍රොසෙසර් එක හීට් වෙනවාද දන්නෑ..
    මගේ එහෙම උනා එක පාරක් ෆෑන් එක මාරැ කරම හරිගියා :nerd:

    Processor eke max temp yanne 71-72 C (Core temp programme)

    71-72 C yanneth game gahaddi witharai, normal 45-48 c wage,


    Processor eka Core2quad kentsfield, eke maximum 71 C giyata awlak na.
     

    hitmanrock

    Well-known member
  • Dec 13, 2007
    730
    535
    93
    මචන් මගේ laptop එක compaq presario cq42.
    එකේ folder එකක් select කරාම ඔක්කම folders select වෙනවා අලුතෙන් windows දැම්ම තාම එක වෙනවා.එක window එකක් open කරාම windows ගොඩක් open වෙනවා. help plz
     

    djngage

    Well-known member
  • May 24, 2007
    892
    85
    48
    badulla srilanka
    මචන් මගේ laptop එක compaq presario cq42.
    එකේ folder එකක් select කරාම ඔක්කම folders select වෙනවා අලුතෙන් windows දැම්ම තාම එක වෙනවා.එක window එකක් open කරාම windows ගොඩක් open වෙනවා. help plz

    oka aula thiyanne mouse touch pad eke machan lap eke
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    ගොඩක් හොඳ වැඩක් සහෝ....
    මේක දිගටම කරගෙන යන්න.


    හුඟ දෙනෙක් නොදන්න ෆීල්ඩ් එකක්.
    මාත් පුළුවන් වෙලාවක ඇවිත් උදව්වක් දෙන්නම්..


    මගෙන් රෙප් 6 +