80 වගේ නම් අවුල් නේද
අපි ගේම් ගහනකොට නම් එච්චර යන්නෙ නෑ නේ
ඔය සී.පී.යූ එක පොඩ්ඩක් සුද්ද බද්ද කරපන්
මකුලු දැල් එහෙම බැදිලද දන්නෙත් නෑ ඒකයි
NA BAN MEKA MAMA LAST WEEKUTH SUDDA KALAA.SIRAWATAMA E HEAT EKA AULDA? I5 EKAKATA!???



80 වගේ නම් අවුල් නේද
අපි ගේම් ගහනකොට නම් එච්චර යන්නෙ නෑ නේ
ඔය සී.පී.යූ එක පොඩ්ඩක් සුද්ද බද්ද කරපන්
මකුලු දැල් එහෙම බැදිලද දන්නෙත් නෑ ඒකයි



70c වලට වඩා වැඩි වෙන්න හොද නැ නෙNA BAN MEKA MAMA LAST WEEKUTH SUDDA KALAA.SIRAWATAMA E HEAT EKA AULDA? I5 EKAKATA!???![]()
80c කියන්නෙ නම් ටිකක් දරුනුයි වගෙ
ෆැන් එකෙ RPM එහෙම අඩුවෙලාද බලන්න
හිටි සින්ක් එකට දාන පෙස්ට් ටිකක් දාල ආයෙ අලවන්න
එවා නැත්නම් ටුත් පෙස්ට් ටිකක් දාපිය
Mage PC eka power on kalama 10-15 seconds walin off wela restart wenawa, display enne na,
Help
ප්‍රොසෙසර් එක හීට් වෙනවාද දන්නෑ..
මගේ එහෙම උනා එක පාරක් ෆෑන් එක මාරැ කරම හරිගියා![]()
mage pc eke fan eka mara noise machn gal molak wage hariyata
Wedi Ban Temp Eka AmmoNA BAN MEKA MAMA LAST WEEKUTH SUDDA KALAA.SIRAWATAMA E HEAT EKA AULDA? I5 EKAKATA!???![]()
මචන් මගේ laptop එක compaq presario cq42.
එකේ folder එකක් select කරාම ඔක්කම folders select වෙනවා අලුතෙන් windows දැම්ම තාම එක වෙනවා.එක window එකක් open කරාම windows ගොඩක් open වෙනවා. help plz