ඔබගේ පරිගණකයේ hardware problem තියෙනවද

sch007

Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    මචන් ඒකපාරටම මගේ dvd rom එක වැඩ නැ,,, cd,dvd මොකක් හරි දැම්මහම පෙන්නන්නේ නැ,,, open කරන්න ගියාම stuck වෙනවා,, මේක එච්චර කල් නේමේ අරගෙන,,,:(

    samahara welawata safe mode yanawada ??? :rofl::rofl::rofl:
     
    peshala_r

    Member
    Jun 7, 2007
    238
    13
    0
    43
    Pannipitiya
    anee ow ow ..hadissiyak..mage PC eke thibuna virus guard eka (bitdirrender) remove karala mama symantec demma den...BUT BITDIFFEDER REMOVE WELA NEHE..
    ane den PC eka log wenna peyagaanak yaawa.... (i7 pc EKAK)
    Pls help me..wht I want to do now..
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    mage gawa thiyenne nvidia 9800gt vga ekak eka samahara welawata wada karanawaaa
    samahara welawata kiyanawa no signal kiyala :( :( :( :( :(
    mage vga ekee aulak daaa ???

    ඔයා vga එක ගලවලා අරන් eraser එකකින් pin ටික හොදට සුද්ද කරන්න.. ඊට පස්සේ පින්සලකින් mother board එකේ port එක සුද්ද කරන්න.. එතකොට හරි යයි... dust එක නිසා තමා ඔහොම වෙන්නේ
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    macho mata podi prashnayak tiyanawa...

    Mage machine samahara welawata Sounds wada karanne na...ewalawata Restart karama aphu wada karanawa...

    mokadda danne na aula..

    ඔයාගේ sound driver එක realtek ද ඕක හුගක් computer වල තියෙන පස්නයක්.. සමහර වෙලාවට driver එක load කරන්නේ නැ... අහම වුණාම ඔයා sound driver එකේ icon එක click කරන්න එතකොට හරි
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    මචන් ඒකපාරටම මගේ dvd rom එක වැඩ නැ,,, cd,dvd මොකක් හරි දැම්මහම පෙන්නන්නේ නැ,,, open කරන්න ගියාම stuck වෙනවා,, මේක එච්චර කල් නේමේ අරගෙන,,,:(

    ඕක DVD rom එකේ පස්නයක් වගේ.. rom එකේ cable 2 ගලවලා සුද්ද කරලා නැවත set කරන්න.. ram එකත් ගලවලා අරන් පිහෙදල අයෙ set කරන්න...
     
    • Like
    Reactions: TakurZ

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    ඕක DVD rom එකේ පස්නයක් වගේ.. rom එකේ cable 2 ගලවලා සුද්ද කරලා නැවත set කරන්න.. ram එකත් ගලවලා අරන් පිහෙදල අයෙ set කරන්න...

    එල එල තැන්ක්ස් මචන් මම කරන්නම්,,,,, +රෙප්
    11.gif
    11.gif
    11.gif
     
    • Like
    Reactions: chanakamanjula

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    anee ow ow ..hadissiyak..mage PC eke thibuna virus guard eka (bitdirrender) remove karala mama symantec demma den...BUT BITDIFFEDER REMOVE WELA NEHE..
    ane den PC eka log wenna peyagaanak yaawa.... (i7 pc EKAK)
    Pls help me..wht I want to do now..

    හොදම වැඩේ computer එක format කරලා windows දාන එක.. kaspersky internet security 2011 දාන්න. ඕක core i7 එකක් නේ
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    මගෙ පරණ කොම්පියුටර්එකේ තියෙන්නේ 3.0 GHz HT කියන processor එකක් ඒක මම ලඟදී ගැලෙව්වා දුවිලි නිසා ෆැන් ලොක් වේලා.... දැන් ඒක 55 විතර හීට් වේනවා.

    සාමාන්‍යයෙන් පොසෙසර් එක හීට්වේන ගාන කියද? මම හිඩ් සිංක් පේස්ට් දාලා නෙවේයි ෆැන් හයි කරේ එක් අවුලක්ද?
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    මගෙ පරණ කොම්පියුටර්එකේ තියෙන්නේ 3.0 GHz HT කියන processor එකක් ඒක මම ලඟදී ගැලෙව්වා දුවිලි නිසා ෆැන් ලොක් වේලා.... දැන් ඒක 55 විතර හීට් වේනවා.

    සාමාන්‍යයෙන් පොසෙසර් එක හීට්වේන ගාන කියද? මම හිඩ් සිංක් පේස්ට් දාලා නෙවේයි ෆැන් හයි කරේ එක් අවුලක්ද?

    සාමාන්‍යයෙන් පොසෙසර් එක 35'-60' ගානට තමා heat වෙන්නේ.. අනිවාර්යෙන් compound දාල processor එක අයෙ සෙට් කරන්න.. එතකොට 45' විතර heat එක බහි
     
    tgv

    Member
    Jun 24, 2008
    2,296
    56
    0
    i don't no
    මචන් මගේ motherbord එක intel එකේ gigabit නෙට්වොර්ක් කාඩ් එකක් තියෙන්නේ.කොම් එක ඔන් කරන් හැම වෙලවකම internet connect වෙන්න network port eka Diseble karala නැවත eneble karanna ona
     
    • Like
    Reactions: sudumalli2009

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    මචන් මගේ motherbord එක intel එකේ gigabit නෙට්වොර්ක් කාඩ් එකක් තියෙන්නේ.කොම් එක ඔන් කරන් හැම වෙලවකම internet connect වෙන්න network port eka Diseble karala නැවත eneble karanna ona

    network drivers වල අලුත්ම version දාල බලන්න..