මචන් ඒකපාරටම මගේ dvd rom එක වැඩ නැ,,, cd,dvd මොකක් හරි දැම්මහම පෙන්නන්නේ නැ,,, open කරන්න ගියාම stuck වෙනවා,, මේක එච්චර කල් නේමේ අරගෙන,,,![]()
samahara welawata safe mode yanawada ???

මචන් ඒකපාරටම මගේ dvd rom එක වැඩ නැ,,, cd,dvd මොකක් හරි දැම්මහම පෙන්නන්නේ නැ,,, open කරන්න ගියාම stuck වෙනවා,, මේක එච්චර කල් නේමේ අරගෙන,,,![]()

mage gawa thiyenne nvidia 9800gt vga ekak eka samahara welawata wada karanawaaa
samahara welawata kiyanawa no signal kiyala![]()
![]()
![]()
![]()
![]()
mage vga ekee aulak daaa ???
macho mata podi prashnayak tiyanawa...
Mage machine samahara welawata Sounds wada karanne na...ewalawata Restart karama aphu wada karanawa...
mokadda danne na aula..
මචන් ඒකපාරටම මගේ dvd rom එක වැඩ නැ,,, cd,dvd මොකක් හරි දැම්මහම පෙන්නන්නේ නැ,,, open කරන්න ගියාම stuck වෙනවා,, මේක එච්චර කල් නේමේ අරගෙන,,,![]()
ඕක DVD rom එකේ පස්නයක් වගේ.. rom එකේ cable 2 ගලවලා සුද්ද කරලා නැවත set කරන්න.. ram එකත් ගලවලා අරන් පිහෙදල අයෙ set කරන්න...
anee ow ow ..hadissiyak..mage PC eke thibuna virus guard eka (bitdirrender) remove karala mama symantec demma den...BUT BITDIFFEDER REMOVE WELA NEHE..
ane den PC eka log wenna peyagaanak yaawa.... (i7 pc EKAK)
Pls help me..wht I want to do now..
mother board එකේ port එක සුද්ද කරන්න monava hari liquid 1k thiyenavada machan....
මගෙ පරණ කොම්පියුටර්එකේ තියෙන්නේ 3.0 GHz HT කියන processor එකක් ඒක මම ලඟදී ගැලෙව්වා දුවිලි නිසා ෆැන් ලොක් වේලා.... දැන් ඒක 55 විතර හීට් වේනවා.
සාමාන්‍යයෙන් පොසෙසර් එක හීට්වේන ගාන කියද? මම හිඩ් සිංක් පේස්ට් දාලා නෙවේයි ෆැන් හයි කරේ එක් අවුලක්ද?
මචන් මගේ motherbord එක intel එකේ gigabit නෙට්වොර්ක් කාඩ් එකක් තියෙන්නේ.කොම් එක ඔන් කරන් හැම වෙලවකම internet connect වෙන්න network port eka Diseble karala නැවත eneble karanna ona
network drivers වල අලුත්ම version දාල බලන්න..