ගල්පාත මහත්තයා;11125470 said:ubath ahana ewa,
uba income tax eken neda??????


මාසික ආදායම කෙසේ වෙතත්..මාසෙට යන වියදම බෑලුවාම පඩිය වගේ දෙගුණයක් වියදම් වෙනවා බන්..
![]()





ඔය වගේ ප්‍රශ්න මනුස්සයෙක්ගෙන් අහන්ඩ සුදුසු ප්‍රශ්න නෙමේ.අනුන්ගේ පඩියෙන් අපිට ඇති වැඩේ මොකද්ද?
