මචන් උඹලා සෑහීමට පත්වෙන මාසික ආදායම කීයද? (4 දෙනෙකුගේ පවුලකට)
4k naha
1k
amaruwen yanne![]()
අඩෝ මම අහන්නේ උඹලට ලැබෙන ගාන නෙමෙයි, බලාපොරොත්තුවෙන ගාන0.3 million
4 දෙනා මොන වයසෙද? සාමාන්‍යයෙන් අවුරුදු 30-40 කපල් එකක් නම්, ඉස්කෝලෙ යන වයසෙ දරුවො දෙන්නෙක් නම් දැන් කාලා බීලා සතුටින් ඉන්න ලක්ෂ 3-5 ඕන. සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න ලක්ෂ 1.5+. ලෙව කාලා ඉන්නත් 80,000 වත් ඕන.මචන් උඹලා සෑහීමට පත්වෙන මාසික ආදායම කීයද? (4 දෙනෙකුගේ පවුලකට)
එකඟයි.4 දෙනා මොන වයසෙද? සාමාන්‍යයෙන් අවුරුදු 30-40 කපල් එකක් නම්, ඉස්කෝලෙ යන වයසෙ දරුවො දෙන්නෙක් නම් දැන් කාලා බීලා සතුටින් ඉන්න ලක්ෂ 3-5 ඕන. සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න ලක්ෂ 1.5+. ලෙව කාලා ඉන්නත් 80,000 වත් ඕන.
ඔය රජයේ සේවකයෝ බහුතරය මාසෙට 80,000 ගන්නේ නෑ ලොවෙත්. මම දන්න කීප දෙනෙක්ම ඉන්නවා උන් වැඩ ඇරිලා ගෙදර ඇවිත් හැන්දෑවේ වෙන වෙන වැඩ කරනවා. සමහරු ත්‍රී වීල් දුවනවා 
dX5 for m?? . wikaara da bun?dawasata wiyadam wena gana wage.. 5x tibba nam hodatama athi...

na na bn m*5dX5 for m?? . wikaara da bun?![]()
3 means including a kid??family of 3 - current 750K from both of us. This is enough for us for the moment.
Only a loan (150K) for the vehicle. And additionally paying 50K for a maid.
We don't save much though. We travel and just spend for extra stuff.