ඔබගේ,මිතුරු මිතුරියන්ගේ ගතිගුණ බලා ගන්න App &#

PASAN147

Well-known member
  • Oct 19, 2006
    793
    1,393
    93
    Heiyanthuduwa - Kelaniya
    ඔබගේ,මිතුරු මිතුරියන්ගේ ගතිගුණ බලා ගන්න App &#

    මෙම App එකෙන් ඔබගේ, ඔබගේ මිතුරු මිතුරියන්ගේ ගතිගුණ බලා ගන්න පුලුවන්. අන්තර්ජාලයෙන් හොයා ගත්ත සිද්ධාන්තයක් අනුව නිර්මානය කලේ. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා. (භාවිතා කල හැක්කේ Windows OS සහිත පරිගනකවල පමනි)

    DOWNLOAD

    astrapp.jpg


    64391964_1290485744460264_8227273824178012160_n.jpg


    DOWNLOAD
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    යාලුවන්ගේ යටිහිතේ තියෙන අදහස් දැනගන්ඩ පුලුවන්ද මේකෙන් :rolleyes: