http://www.elakiri.com/forum/showthread.php?p=12563495#post12563495
But That's not seems to be a mistake![]()



machan tintin(mod) ta saha tharinda76 pm kara aluthen fatan ganna kiyalaa
aththatama me una de gana hamogenma maam samawa illanawaa waradimak wela thiyenawaa apita sama wenna e waradda api hadannam (danatamath hadanna ussaha karana gaman inne )tintin saha tharinda76 dedenama off line e aya on line awama eka hari gassannam![]()
උබ මොනා කරන්නද බං.. උබ ඈ Tread එක දැම්මෙ.. අනික මේ වගේ Events කරන්න කොච්චර මහන්සි වෙන්න ඕනෙද.. අපි ඒවා අගය කරනවා.. මිස්ටේක්ස් හදාගෙන ඉස්සරහටම යමු![]()
බුදුසරණයි !
මචා..
අපි අදට තිත![]()
muva nosalaka thavath issarahata yamu please.....

යුද්ධ කරපු වීරය හිරේ ඉන්න කොට යුද්ධ කරපු සොල්දාදුවො අමතක වෙන එක අහන්න දෙයක්ද බන්
Ehema Ekak Yojana Una Kiyala Dalawath Ne Ban
http://www.elakiri.com/forum/showpos...&postcount=392
ඒ ත්‍රෙඩ් එක වටින්නෙ නැත්නම් මෙච්චර අවුලක් නෑ
මේ වගේ කාලෙක මෙහෙම එකක් අමතක උන එකයි මරු
සල්ලි හම්බෙනව නම් රට බේරගත්ත සොල්දාදුවො ටිකත් උගස් කරයි අපේ උන්
ඕකයි ඇත්ත මචන්
අඩේ සිරාවට.. මම මේ අහන්න බං හිටියෙ ඔය Tread එක වැටුනානම් අනිවා First වෙන්න ඕනේ.. ඕන කමින් දැම්මෙ නැද්දමග ඇරුනද ?
![]()
සම්මාන උළෙළ සාර්ථකව කරගෙන යන්න
සියලු ශක්තිය ලැබෙවා
ජයෙන් ජයම ලැබෙවා
තෙරුවන් සරණයි
මග ඇරිල කියල හිතාගනින් කො
.. baba umba hamadama ohomai nikan deyak iwara unama uda paninawa boruwata.. balapan mama labichcha naama yojana tika methana daala thiyenawa.. miss wela thibba nam mathak karanna thibba ne ?
mama me una hedila inna assei wada assei mewa karanne balapan thread keeyak danna onada kiyala ?
oluwa awul wena wedak meka.. gayan kiwwama mama mekata inna aweth akameththen
dannawa kawru hari kiri haliyata homa danawa kiyala
dan poll eka edit karanna bane oney nam other option ekata umbe thread eka edit karapan.. nikan wechcha waraddak allan kaa gahanna epa ban boruwata
umbala deyakata enneth naa ain gahala indala eka eka magul kiyonawa
balapan oka witharada maga arila thiyenne kiyala issalla.. තරින්ද76 වෙනුවෙන් අපි මෙහි වගකීම භාර ගන්නෙමු...
මදක් ඉවසන්න ඔබ සියළුදෙනාම හෙට දිනයේ තරින්ද76 එනතුරු....
පැමිණි විගසම අපි අවශ්‍ය කටයුතු කරන්නම්....
එතෙක් සමාවෙලා ඉවසන්න...

mamai waradi.. mehema karamuda others option ekata malbaba wa damuda ?![]()
අඩේ උබට උන ගැනිලද බං ඉන්නෙ.. get well soon මචා..
meka dekkama epa una thawath 
aye nam mewwata walata mama na ban 
nikan benum ahanna ona weda mewwa .. balahan mama labichcha nomination dala thibbe..ethanata wath kiyanna thibbane ? 


