)
වෙන වෙන ප්‍රශ්න නිසා
(බූට්
)


)2015/16/17 - Internet marketing
Started At 2016 - Lovers Items Shop (නෙට් එකෙන් හොයපු සල්ලි වලින් මේක පටන් ගත්තේ)
2017-මේ අව්රුද්දෙ මුකුත් business අලුතෙන් පටන් ගන්නනම් හිතුවේ නෑවෙන වෙන ප්‍රශ්න නිසා
(බූට්
![]()
)
තව කාර් හීනෙ හැබෑකරගන්න ඉන්නේ කෝම හරි මේ අව්රුද්දෙ
2018 - (Outsource projects ලංකාවේ අයව hire කරලා කරවන්න පොඩි biz එකක් start කරන්න plan කරනවා )
(Still 20 years old![]()
)
උඹ එකක් පටන් ගද්දි එකක් අත අරිනවද
පුළුවන් තරම් ඉක්මනට මම නැතුව business එක යන්න පුළුවන් විදියට system එක හදනව
shop එකත් තාම තියෙනවා 

නො ජොබ් කොම්පැනි
මුකුත් අත අරින්නේ නෑ බන්පුළුවන් තරම් ඉක්මනට මම නැතුව business එක යන්න පුළුවන් විදියට system එක හදනව
shop එකත් තාම තියෙනවා
![]()
Photography business
--------------------------
Started on 04/04/2016
Asoka Edussooriya Photogaphy
www.asokaedussooriya.com
Electronics Online store
--------------------------
Started on May 2017
www.tikiri.lk
online store eke laabaya hodada? products deliver karanawada
last month cost eka cover kala machan. business aluth nisa eka paaratama laabe hoyanna amaarui. products deliver karanawa machan.

T'shirt business (owntshirt.com)
Detergent Items Shop & Delivery (Clenol Shop @Sapugaskanda-Makola)
Freelance IT![]()
ලංකාවේ නම් ජොබ් නැති එකම හොදයි. මට ඕනේ ජොබ්ස් නෙමේ තමන්ගෙම කියලා ව්‍යාපාර කරන අය කරන ව්‍යාපාර මොනවද කියලා දැන ගන්න.ලංකාවේ ජොබ් කරලා ගොඩ යන්න බෑ බන්

තමන්ගෙම කියල ව්‍යාපාරයක් කරන අය කරන ව්‍යාපාරය මොකක්ද කියලා සදහන් කරන්න
ව්‍යාපාරයක් දෙකක් කරනවා මිනිහෝ
මම රිලවුන්ට ජංගි මහනවා මිනිහෝ උබට ඔනෙනම් කියපන් පට පට ගලා එවෙලේම මහලා දෙනවා
මම රිලවුන්ට ජංගි මහනවා මිනිහෝ උබට ඔනෙනම් කියපන් පට පට ගලා එවෙලේම මහලා දෙනවා
tho ekak mahagena ada ganin anith rilaunta maha maha inne nathuwa



