ඔබගේ ව්‍යාපාරය කුමක්ද?

geeko

Well-known member
  • Mar 18, 2013
    7,477
    4,478
    113
    ඔබගේ ව්‍යාපාරය කුමක්ද?

    තමන්ගෙම කියල ව්‍යාපාරයක් කරන අය කරන ව්‍යාපාරය මොකක්ද කියලා සදහන් කරන්න
     
    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    2015/16/17 - Internet marketing

    Started At 2016 - Lovers Items Shop (නෙට් එකෙන් හොයපු සල්ලි වලින් මේක පටන් ගත්තේ ;) )

    2017-මේ අව්රුද්දෙ මුකුත් business අලුතෙන් පටන් ගන්නනම් හිතුවේ නෑ :( වෙන වෙන ප්‍රශ්න නිසා :( (බූට් :( :( )
    තව කාර් හීනෙ හැබෑකරගන්න ඉන්නේ කෝම හරි මේ අව්රුද්දෙ

    2018 - (Outsource projects ලංකාවේ අයව hire කරලා කරවන්න පොඩි biz එකක් start කරන්න plan කරනවා )

    (Still 20 years old ;) :cool::cool::cool:)
     
    Last edited:

    උඹ එකක් පටන් ගද්දි එකක් අත අරිනවද
     
    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    උඹ එකක් පටන් ගද්දි එකක් අත අරිනවද

    මුකුත් අත අරින්නේ නෑ බන් ;) පුළුවන් තරම් ඉක්මනට මම නැතුව business එක යන්න පුළුවන් විදියට system එක හදනව ;) shop එකත් තාම තියෙනවා :confused::confused:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,477
    4,478
    113
    නො ජොබ් කොම්පැනි

    ලංකාවේ නම් ජොබ් නැති එකම හොදයි. මට ඕනේ ජොබ්ස් නෙමේ තමන්ගෙම කියලා ව්‍යාපාර කරන අය කරන ව්‍යාපාර මොනවද කියලා දැන ගන්න.ලංකාවේ ජොබ් කරලා ගොඩ යන්න බෑ බන්
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,477
    4,478
    113
    මුකුත් අත අරින්නේ නෑ බන් ;) පුළුවන් තරම් ඉක්මනට මම නැතුව business එක යන්න පුළුවන් විදියට system එක හදනව ;) shop එකත් තාම තියෙනවා :confused::confused:

    එහෙනම් හොදයි. ඒත් දොඩම් ගොඩ බදා ගත්ත වගේ වෙන්නේ නැද්ද එතකොට
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    ලංකාවේ නම් ජොබ් නැති එකම හොදයි. මට ඕනේ ජොබ්ස් නෙමේ තමන්ගෙම කියලා ව්‍යාපාර කරන අය කරන ව්‍යාපාර මොනවද කියලා දැන ගන්න.ලංකාවේ ජොබ් කරලා ගොඩ යන්න බෑ බන්

    good luck!:yes:
     
    Red fram

    Banned
    Jul 20, 2017
    137
    10
    0
    තමන්ගෙම කියල ව්‍යාපාරයක් කරන අය කරන ව්‍යාපාරය මොකක්ද කියලා සදහන් කරන්න

    මම රිලවුන්ට ජංගි මහනවා මිනිහෝ උබට ඔනෙනම් කියපන් පට පට ගලා එවෙලේම මහලා දෙනවා
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,477
    4,478
    113
    මම රිලවුන්ට ජංගි මහනවා මිනිහෝ උබට ඔනෙනම් කියපන් පට පට ගලා එවෙලේම මහලා දෙනවා

    tho ekak mahagena ada ganin anith rilaunta maha maha inne nathuwa
     
    • Like
    Reactions: DangerMan119