තාම ලොකුවට නම් නැහැ, ඒත් දන්න දේවල් එක්ක ඇඩ්වර්ටයිසින් ඒජන්සි එකක් පටන් ගත්තා. ඩිජිටල් මාකටින්, වෙබ් ඩිසයිනින්, ග්රැෆික් ඩිසයිනින්, වීඩියෝ ඇනිමේශන් වගේ වැඩ තමයි කරන්නේ. තනියම නම් නෙමෙයි යාලුවො සෙට් එකක් එක්ක.
ඉස්සරහට තව පොඩි වැඩකටත් අත ගහන්න ඉන්නේ, ලංකාවේ ආර්තිකේ පිස්සු කෙලින කෙලිල්ලට අත ගහන්න බයයි.
ඉස්සරහට තව පොඩි වැඩකටත් අත ගහන්න ඉන්නේ, ලංකාවේ ආර්තිකේ පිස්සු කෙලින කෙලිල්ලට අත ගහන්න බයයි.

. සර්ව සම්පූර්ණ වෙන්න ගියොත් කෙරෙන්නෙ නෑනේ. 