ඔබගේ ව්‍යාපාරය කුමක්ද?

casc_rokz

Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    තාම ලොකුවට නම් නැහැ, ඒත් දන්න දේවල් එක්ක ඇඩ්වර්ටයිසින් ඒජන්සි එකක් පටන් ගත්තා. ඩිජිටල් මාකටින්, වෙබ් ඩිසයිනින්, ග්‍රැෆික් ඩිසයිනින්, වීඩියෝ ඇනිමේශන් වගේ වැඩ තමයි කරන්නේ. තනියම නම් නෙමෙයි යාලුවො සෙට් එකක් එක්ක.
    ඉස්සරහට තව පොඩි වැඩකටත් අත ගහන්න ඉන්නේ, ලංකාවේ ආර්තිකේ පිස්සු කෙලින කෙලිල්ලට අත ගහන්න බයයි.:no:
     

    ChamiRox87

    Member
    Aug 25, 2017
    5
    0
    0
    Menna Waasiyak : ps4 1TB unit ekama 44000/=

    :shocked::shocked:machanla...man mekata aluth...Mata ape uncle kenek evanwa kiuwa aluthma PS4 1tb units dekak....dual shock controllers dekai game dvds dekai ekka eka unit ekak man denawa 44 kata...normally lankawe me wage ekak wemawa 75k withara...man denne 44 ta...kemath kenek innawa nm mata email ekak danna [email protected]
     

    coolbigc

    Junior member
  • Nov 9, 2006
    437
    8
    18
    පෘථිවියේ
    Web Development Business (Startup) එකක් කරනවා. 2013 ඉඳලා Part Time.
    2016 ජොබ් එකෙන් (SSE) අයින් වෙලා Full-Time ඒක කරන්න පටන්ගත්තා.

    http://aspirewebteam.com

    සයිට් එක නං යන්තං ගිය සතියෙ අප් කරගත්තා.. වඩුවගෙ ගෙදර පුටව නෑ වගේ තමා :D. සර්ව සම්පූර්ණ වෙන්න ගියොත් කෙරෙන්නෙ නෑනේ.

    තව Hotel Booking එකක් තියනවා. Site එකක්. යන්තං Bookings එක දෙක වැටෙනවා. ඒත් සාර්ථකයි කියන මට්ටමට නැති හින්දා ඒක මෙතන දාන්නෙ නෑ.

    අදහස් ටිකක් තියනවා. ටිකක් නෙමෙයි ගොඩක්.. කැපිටල් එක තමා නැත්තේ. ඒක ඉතිං මගෙ විතරක් නෙවෙයි ලංකාවෙ Startup කරන උන් ගොඩකගෙ කතාව.

    Project ගේන අයට/ මාව Refer කරන අයට මම හොඳ කමිෂන් එකක් දෙනවා.

    Client rip off කරලා Client ගෙන් ඒ ගාණ පියවගන්නෙ නෑ. Project එකේ ගාන කමිෂන් දුන්නා නෑ කියලා වෙනසක් නෑ Client ට .

    මට Project එකක් ගෙනැල්ලා උදව්වක් කරන මනුස්සයට මම හොඳට සලකනවා. උඹලටත් හැකියාව තිබේ නං මාව අමතන්ට PM එකක් දාන්න... 10% කෑලි නෙමයෙි ඊට වඩා දෙනවා
    :yes::yes::yes::yes:

    Machan umba website creat karanawada?