
රුපියල් 1000ක් කියන්නේ මහ ගාණක් නෙමෙයි මචං දැන් ඉස්කෝල යන උන් බැලුවම උන් අම්මලාගෙන් කඩන ගණන් වල හැටියට අපි තමා එකම ඇඳන් පන්ති ගියේ. දැන් උන් වැඩ නැතත් ඔපේ සරුවට. එහෙම බැරි අමාරුම අයට නම් අපි අයිඩී එක බලලා අපේ අතින් සල්ලි ගෙවන්න උනත් මම නම් කැමතී. මේක නිකම් විනාසම වෙලා යනවා. මේක වටිනාම ප්ලේස් එකක්.One time lifetime membership එකකට ගෙවන්න් කැමතී.
ඒ උනාට ඒකෙත් පොඩි අවුලක් තියෙනවා ඉතිං.
තාම දෙමව්පියන් යටතේ ජීවත් වෙන, අදායම් නැති, ඉස්කෝලේ යන, කැම්පස් යන වගේ ලමයි ගොඩක් මේකේ ඉන්නවනේ.
එහෙම අයට ඉතිං එලකිරියේ ඉන්න තියෙන ඉඩ ඇහිරෙනවා එතකොට.
අපි උනත් මේකට රෙජිස්ටර් උනේ එහෙම කාලේනේ ඉතිං
aduwonta reply karanata bari wentama 
නෑ මචං එහෙම කරනවනං කාර්ඩ් පේමන්ට් දාන්න එපැයි.රුපියල් 1000ක් කියන්නේ මහ ගාණක් නෙමෙයි මචං දැන් ඉස්කෝල යන උන් බැලුවම උන් අම්මලාගෙන් කඩන ගණන් වල හැටියට අපි තමා එකම ඇඳන් පන්ති ගියේ. දැන් උන් වැඩ නැතත් ඔපේ සරුවට. එහෙම බැරි අමාරුම අයට නම් අපි අයිඩී එක බලලා අපේ අතින් සල්ලි ගෙවන්න උනත් මම නම් කැමතී. මේක නිකම් විනාසම වෙලා යනවා. මේක වටිනාම ප්ලේස් එකක්.
ප.ලි - මම දැක්කේ 1000 වගේ මාසෙට. රුපියල් 100ක් නම් මොනාද. 500ක් උනත් අවුලක්ම නෑ. මම යෝජනා කරන්නේ GT අයියට ඒ එන සල්ලි වලින් මොඩ් ලා තව දෙන්නෙක් දාලා (දැන් ඉන්න අය රස්සාවල් කරන ගමන් මේකෙත් වැඩ බලන නිසා ඒ අය සුපර් මොඩ්ලා කරලා) පූර්ණකාලීනව යෙදෙව්වනම් මේකෙ වටිනාකම කියලා නිම කරන්න බෑ.
ow eka unath awlak na. Habai violations walata strict rules tynna ona. nathnam ape un hadanna ba.නෑ මචං එහෙම කරනවනං කාර්ඩ් පේමන්ට් දාන්න එපැයි.
මාසෙන් මාසේ කැපෙන්න.
එහෙමනං මාසේ කතාව නැතුව පොඩින්ගානකට ලයිෆ්ටයිම් හදන්න ඕනේ.
GT කවදාවත් මේක පේඩ් සයිට් එකක් කරන්නේ නෑ.@GTRZ mun kiyana dewal wadiya hitanna epa. ubata puluwan widihata site eka krapan. mun tika elakiriya kelawanna hadanne.