ඔබටත් අනගි අවස්තාවක්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔබටත් අනගි අවස්තාවක්

    12032126_736202476486206_4726813836322147340_n.jpg

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නිකන් දුන්නත් එපා.. මේ මොන හපුටුවෙක්ද බං..:shocked:
    කට පැත්තට කරගෙන සමයං දෙඩෙව්වාම ඌ හිතන්නෙ ඌ හෙන ෆේමස් ඇති කියලා..:lol:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    නිකන් දුන්නත් එපා.. මේ මොන හපුටුවෙක්ද බං..:shocked:
    කට පැත්තට කරගෙන සමයං දෙඩෙව්වාම ඌ හිතන්නෙ ඌ හෙන ෆේමස් ඇති කියලා..:lol:

    අනේ මන්ද බන්. මේ වගේ එවුන්ව අදහන එවුනුත් ඉන්නවා නේ බන්.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ මන්ද බන්. මේ වගේ එවුන්ව අදහන එවුනුත් ඉන්නවා නේ බන්.
    ලංකාවෙ මොකක් හරි දනහිස ලඟට ටී එක ගහලා, බෙල්ලට දම්වැලක් දාලා, සයිඩ් එකට කැප් එකක් දැම්මාම ඌ රැපර් කෙනෙක් බං..:lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ලංකාවෙ මොකක් හරි දනහිස ලඟට ටී එක ගහලා, බෙල්ලට දම්වැලක් දාලා, සයිඩ් එකට කැප් එකක් දැම්මාම ඌ රැපර් කෙනෙක් බං..:lol:

    කියපන් හුත්තෝ සාදු සාදු... :lol::lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    mu elakiri innawa yako. polowa palan yanna hithei :lol:
    එළකිරියෙ මියුසික් කරන, රඟපාන හැම එකාම ඇති බං.. විවිධාකාර නම් වලින්.. මේව දකිද්දි උන්ට පුටුවෙම යනව ඇති.. :lol:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    හරියන්නේ නෑ. ෆෝන් එක ළමයෙකුටම දෙන්න වෙනවා ඔහොම ලබ්බවල් ussd වලින් active කරන්න දෙනවා නම්.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    එළකිරියෙ මියුසික් කරන, රඟපාන හැම එකාම ඇති බං.. විවිධාකාර නම් වලින්.. මේව දකිද්දි උන්ට පුටුවෙම යනව ඇති.. :lol:

    ay ban ubata mathaka nedda issara mu thread dala ammabanata nondi una. rap king kiyagena evith gu nagena giye. rape kala darunuwata :(