ඔබටත් මිතුරන් සිටීනම් මෙය බලන්න
සැබෑ ආදරය යම්තාක් දුර්ලභද සැබෑ මිතුරනුත් ඒ තරමටම දුර්ලභය.
මිත්‍රත්වයේ භාෂාව වචන නොව අර්ථයන්ය
ජීවිතයේ අප විසින් සම්පූර්ණ කරන්නේ කොටසක් පමණකි. ඉතිරිය සම්පූර්ණ කරන්නේ අපගේ මිතුරන් විසින්ය.
සෑම මිනිසෙකුටම ආදරය අවශ්‍ය යම්සේද මිතුරනුත් එලෙසින්ම අවශ්‍යය
සැබෑ මිතුදමක් එක්වරම ඇති නොවේ, එය දළු ලා වැඩෙන ගසක් මෙන් සෙමින් වර්ධනය වෙන්නකි.
ඔබ ගැන සියළුම දේ දැනගෙනත් තවදුරටත් ඔබ සමඟ සිටින මිතුරා නියම මිතුරෙකි
මිතුරෙක් සිටිනතාක් මිනිසෙක් කිසිවෙකුටත් නොවැදගත් අයෙකු වන්නේ නැත
ඔබටත් මෙවැනි මිතුරන් සිටීනම් ඔබේ අදහස මෙහි සටහන් කරන්න අමතක කරන්න එපා