ඔබටත් විදුලි සැර වැදුනාද?
ඔබේ විදුලිය බිල නිවැරදිව ගනනය වෙනවාද?
රටේ අතිවිශාල ගෘහස්ථ පාරිබෝගිකයන් පිරිසක් තමන්ට අසාධාරණ බිල්පත් ලැබෙන බවට දිනපතාම පැමිණිලි කරනවා මම දැකලා තියනවා.අපි මේකට මොකද කරන්නේ?ලැබෙන බිල කොහොම හරි ගෙවා දාලා සද්ද නැතුව ඉමුද?වැඩිපුර ගෙවන්නේ මොකටද?
මෙන්න තමන් දැවූ ඒකක ගනනට නිසි සාධාරණ බිල බලා ගන්න.http://www.pucsl.gov.lk/cal/ebcalculator.php
මේ ඉල්ලාසිටින කරුනු ඇතුල් කරන්න.ගනනය කරන්න.එපමණයි.
මේ ගැනත් අවදියෙන් සිටින්න
1-මසකට වරක්(දින30ක් )ඇතුළත මනු කියවන්නා පැමිනෙන්නේදැයි සැළකිලිමත් වෙන්න.
2-ඔහු පමා වන්නේ නම් හේතු විමසන්න
3-ඒ පමාව නිසා අමතර ගාස්තු ඇතුල් කිරීමට විරුද්ධවන්න
4-නිසි දිනයට බිල්පත් ගෙවන්න.
5-යම් සැකයක්-අසාධාරණයක්(මීටරය ගැන වුවත්)තිබේනම් වහාම විදුලි ඉංජිනේරු පුද්ගලිකව හමුවන්න(පමාවෙන් අලාභයට වගකීමක් නැත)
මගේ විදුලි බිල කාලයක් තිස්සේ අසාධාරණ බව හිතුනා.ඒත් කාර්යබහුලබව නිසා ලැබෙන බිල ගෙවා දැම්මා.(මෙසේ ගෙවන ලද අයුක්ති සහගත මුදල ලක්ෂයකට අධිකයි)විවේකයක් ලැබුන ගමන් මම සටනට බැස්සා.ප්රථිපල විස්මිතයි.

ඊට පස්සෙ තමයි මේ විස්තර නෙට් එකෙන් හොයා ගත්තේ.මෙන්න ලින්ක් එක.
samahaa data meter reading ekata wada dala...
unge maha ekama hora kewane ? thawa mona kathada ? (disconnection nokara disconnection charge aran)