ඔබටත් විදුලි සැර වැදුනාද?

ඔබටත් විදුලි සැර වැදුනාද?

ඔබේ විදුලිය බිල නිවැරදිව ගනනය වෙනවාද?
රටේ අතිවිශාල ගෘහස්ථ පාරිබෝගිකයන් පිරිසක් තමන්ට අසාධාරණ බිල්පත් ලැබෙන බවට දිනපතාම පැමිණිලි කරනවා මම දැකලා තියනවා.අපි මේකට මොකද කරන්නේ?ලැබෙන බිල කොහොම හරි ගෙවා දාලා සද්ද නැතුව ඉමුද?වැඩිපුර ගෙවන්නේ මොකටද?
මෙන්න තමන් දැවූ ඒකක ගනනට නිසි සාධාරණ බිල බලා ගන්න.
http://www.pucsl.gov.lk/cal/ebcalculator.php
125gped.jpg

මේ ඉල්ලාසිටින කරුනු ඇතුල් කරන්න.ගනනය කරන්න.එපමණයි.
මේ ගැනත් අවදියෙන් සිටින්න
1-මසකට වරක්(දින30ක් )ඇතුළත මනු කියවන්නා පැමිනෙන්නේදැයි සැළකිලිමත් වෙන්න.
2-ඔහු පමා වන්නේ නම් හේතු විමසන්න
3-ඒ පමාව නිසා අමතර ගාස්තු ඇතුල් කිරීමට විරුද්ධවන්න
4-නිසි දිනයට බිල්පත් ගෙවන්න.
5-යම් සැකයක්-අසාධාරණයක්(මීටරය ගැන වුවත්)තිබේනම් වහාම විදුලි ඉංජිනේරු පුද්ගලිකව හමුවන්න(පමාවෙන් අලාභයට වගකීමක් නැත)

මගේ විදුලි බිල කාලයක් තිස්සේ අසාධාරණ බව හිතුනා.ඒත් කාර්යබහුලබව නිසා ලැබෙන බිල ගෙවා දැම්මා.(මෙසේ ගෙවන ලද අයුක්ති සහගත මුදල ලක්‍ෂයකට අධිකයි)විවේකයක් ලැබුන ගමන් මම සටනට බැස්සා.ප්‍රථිපල විස්මිතයි.:D
 
Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
අපේ ගෙදරත් හැම මාසෙම බිල 3500 පනිනවා
අම්මා හැමදාම කෑ ගහනවා මන් හිංදා කියලා
මේ සිස්ටම් එකට කැකියුලේට් කරල බලන්න ඕන බිල
මේ මාසෙ එක අද ආවා
තැන්කු ශමී අක්කි
 
malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හොය හොයා හිටපු දෙයක්. :):)

    අපේ තාත්තා නම් ගොඩාක් සතුටු වෙයි මේක දැකලා... :lol::lol:
     
    අපේ ගෙදරත් හැම මාසෙම බිල 3500 පනිනවා
    අම්මා හැමදාම කෑ ගහනවා මන් හිංදා කියලා
    මේ සිස්ටම් එකට කැකියුලේට් කරල බලන්න ඕන බිල
    මේ මාසෙ එක අද ආවා
    තැන්කු ශමී අක්කි
    1-මට කියන්න අමතක වුනා මතක ඇතුව මීටරය කියවලා බලන්න.නියම ඒකක ගනනද දාලා තියෙන්නෙ කියලා?
    2-අර දෙවනි කොටසේ තියන ගනනය කිරීමේ සූත්‍රය අනුව ඊළඟ මාසයට සුළු ඒකක ගනනක් ඉතිරිකර බිල අඩු කරලා හදාගන්නත් පුළුවන්.;)
    (මේක කරවාගන්න එක නිත්‍යානුකූලද මන්දා.ඒත් මනු කියවන්නා සමඟ කතා කරලා යම් යම් දේ කරගන්න පුළුවන්)
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    1-මට කියන්න අමතක වුනා මතක ඇතුව මීටරය කියවලා බලන්න.නියම ඒකක ගනනද දාලා තියෙන්නෙ කියලා?
    2-අර දෙවනි කොටසේ තියන ගනනය කිරීමේ සූත්‍රය අනුව ඊළඟ මාසයට සුළු ඒකක ගනනක් ඉතිරිකර බිල අඩු කරලා හදාගන්නත් පුළුවන්.;)
    (මේක කරවාගන්න එක නිත්‍යානුකූලද මන්දා.ඒත් මනු කියවන්නා සමඟ කතා කරලා යම් යම් දේ කරගන්න පුළුවන්)

    මන් දැන් බැලුවේ අද ආපු බිල
    මනුවා ගිය මාසෙ 24 ඇවිත් තියෙන්නෙ
    මේ මාසෙ 26
    අපේ මේ පාර යුනිට්ස් 201 යි
    මනුවා 24 ආව නම් 180 පනින්නේ නැතිව ගොඩ දාගන්න තිබ්බ
    කෝකටත් ලබන පාර මනුවා එනකොට තාත්තට ඉන්න කියල පොඩි ටෝල්ක් එකක් දාන්න ඕන ;)
     
    හොය හොයා හිටපු දෙයක්. :):)

    අපේ තාත්තා නම් ගොඩාක් සතුටු වෙයි මේක දැකලා... :lol::lol:
    :yes:ඇත්තෙන්ම හරිම ප්‍රයෝජනයි.මම විදුලි ඉංජිනේරු ගෙන් මේ ගනිත සූත්‍රය ඉල්ලුවා.මෑන් අදිමදි කලා දෙන්න.:eek:ඊට පස්සෙ තමයි මේ විස්තර නෙට් එකෙන් හොයා ගත්තේ.මෙන්න ලින්ක් එක.:Dhttp://www.pucsl.gov.lk/index.php?option=com_content&view=article&id=139&Itemid=118〈=si#
    (කර්මාන්-තවිදුලිය බලය-ගාස්තු සහ අනුපාතයටතේ බලන්න)
     
    මන් දැන් බැලුවේ අද ආපු බිල
    මනුවා ගිය මාසෙ 24 ඇවිත් තියෙන්නෙ
    මේ මාසෙ 26
    අපේ මේ පාර යුනිට්ස් 201 යි
    මනුවා 24 ආව නම් 180 පනින්නේ නැතිව ගොඩ දාගන්න තිබ්බ
    කෝකටත් ලබන පාර මනුවා එනකොට තාත්තට ඉන්න කියල පොඩි ටෝල්ක් එකක් දාන්න ඕන ;)
    :Dදින 30ක් ඇතුළත බිල හැදෙනවා නම් ගැටළුවක් නෑ.දින පනින නිසයි වැඩි බරක් පැටවෙන්නේ.
    අර පුංචි උදව්ව ගන්න පුළුවන් කතා කරලා(ඊළඟ මාසෙට යුනිට් ගනනක් ඉතිරිකරලා);)මේකත් සමහර අයට ලොකු උදව්වක් මුදල් අගහිග මාසවලදී.
     
    ගෙදර වියදම පිරිමහගන්න පුතාලත් තාත්තලාට උදවු කරන්න ඕන.අඩු තරමේ ගනන් මිනුම් සාධාරණද කියලා වත් බලලා නිකරුනේ විනාශවෙන මුදලවත් ඉතිරිකර දෙන්න පුලුවන් නේ.:yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    oka thamai hethuwa parakku wela enawa...wediya danawa...api benum ahanawa !! :yes::D:lol: eyalata ehema danna baa lu...wessa nisa parakkulu...awwa nisa wediya yanna baalu...:eek: sama:eek:hara data estimate enawa...ehema ena ewwa double trible wela enne..:shocked: samahaa data meter reading ekata wada dala...:shocked:
     
    ow eththa... :yes::D bila ena data pissu wage matanam...benum ahanna lesti wela inna ona ...heheee:D:lol: kochchara kalath 8500 - 7500 athara thamai affa ... :(
     
    kingdewi

    Well-known member
  • නංගි බොහොම වැදගත් පෝස්ට් එකක් දාල තියෙන්නෙ..ඇත්තටම ඔය මනුකියවන මහත්තය සමහර වෙලාවට එන්නෙ දවස් 40ක් විතර අල්ලල තමයි..මේ පාර දානව වලියක්..හෙ හේ
    (ගුටි කෑවොත් ශේප් එකේ අතගාගන්නව..(jk))
    ස්තුතියි~!
    රෙප් වලින් වැඩක් නැති වුනත් දුන්න!
     
    oka thamai hethuwa parakku wela enawa...wediya danawa...api benum ahanawa !! :yes::D:lol: eyalata ehema danna baa lu...wessa nisa parakkulu...awwa nisa wediya yanna baalu...:eek: sama:eek:hara data estimate enawa...ehema ena ewwa double trible wela enne..:shocked: samahaa data meter reading ekata wada dala...:shocked:
    දැන් ඔය සෙල්ලම් බෑ.අපි කට වහගෙන හිටියොත් හූරාකන්නමයි හදන්නේ.අපි යමක් දන්න බව පෙන්නන්න ඔන.අනික මේ මහජන උපයෝගිතා පැමිනිලි කොමිසම හරහා අපට බොහෝ දේ කරගන්න පුලුවන්.
     
    ow eththa... :yes::D bila ena data pissu wage matanam...benum ahanna lesti wela inna ona ...heheee:D:lol: kochchara kalath 8500 - 7500 athara thamai affa ... :(
    :shocked::shocked::shocked:බුදු සන්තෝ.....ඒසී දානවද මෙච්චර බිලක් එන්නේ ගෙදරකට.මගේ ෂොප් එකේ ඒසී තිබිලත්-බිස්නස් ගාස්තු වෙලත් 5000ක් විතර එන්නේ.වැඩි විදුලිය කන පරණ අපාංග අයින් කරන්න.උදාහරණයක් විදිහට මම එකම රවුම් බුබුලක්වත් දාන්නෙ නෑ.සේරම තරු තියන සීඑෆ්එල්.80%ක් බිල අඩුවෙනවා.
     
    නංගි බොහොම වැදගත් පෝස්ට් එකක් දාල තියෙන්නෙ..ඇත්තටම ඔය මනුකියවන මහත්තය සමහර වෙලාවට එන්නෙ දවස් 40ක් විතර අල්ලල තමයි..මේ පාර දානව වලියක්..හෙ හේ
    (ගුටි කෑවොත් ශේප් එකේ අතගාගන්නව..(jk))
    ස්තුතියි~!
    රෙප් වලින් වැඩක් නැති වුනත් දුන්න!
    :Dඇත්තෙන්ම පුලුවන් එයාව අයින් කරන්න වුනත්.මම අපේ පැත්තට එන මිනිහා ඉන්ටර්ඩික් කරලාම දැම්මා.මිනිහා මීටරේට වඩා ඒකක වැඩිපුර දානවා.කරන්ට් එක අනුන්ගෙ වුනාට සල්ලි අපේනේ!:yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :Dඇත්තෙන්ම පුලුවන් එයාව අයින් කරන්න වුනත්.මම අපේ පැත්තට එන මිනිහා ඉන්ටර්ඩික් කරලාම දැම්මා.මිනිහා මීටරේට වඩා ඒකක වැඩිපුර දානවා.කරන්ට් එක අනුන්ගෙ වුනාට සල්ලි අපේනේ!:yes:

    pissuda shamee mama giya LECO (ape area eka pvt) gihilla peminillak demma unta kisi ganak naa .... :no: unge maha ekama hora kewane ? thawa mona kathada ? (disconnection nokara disconnection charge aran)
     
    Last edited: