මන් දැන් බැලුවේ අද ආපු බිල
මනුවා ගිය මාසෙ 24 ඇවිත් තියෙන්නෙ
මේ මාසෙ 26
අපේ මේ පාර යුනිට්ස් 201 යි
මනුවා 24 ආව නම් 180 පනින්නේ නැතිව ගොඩ දාගන්න තිබ්බ
කෝකටත් ලබන පාර මනුවා එනකොට තාත්තට ඉන්න කියල පොඩි ටෝල්ක් එකක් දාන්න ඕන![]()
pissuda shamee mama giya LECO (ape area eka pvt) gihilla peminillak demma unta kisi ganak naa ....unge maha ekama hora kewane ? thawa mona kathada ? (disconnection nokara disconnection charge aran)
දින 30ක් ඇතුළත බිල හැදෙනවා නම් ගැටළුවක් නෑ.දින පනින නිසයි වැඩි බරක් පැටවෙන්නේ.
අර පුංචි උදව්ව ගන්න පුළුවන් කතා කරලා(ඊළඟ මාසෙට යුනිට් ගනනක් ඉතිරිකරලා)මේකත් සමහර අයට ලොකු උදව්වක් මුදල් අගහිග මාසවලදී.



තෑන්ක් යූ තෑන්ක් යූ.....!!
අපේ අම්මත් හැමදාම බර බරේ......
මගේ 24 පැයම වැඩ කම්පියුටර් එක නිසා, ලයිට් බිල වැඩි කියලා..........!! 
Oyagollanta waradilada koheda balanna me Example tikaමන් දැන් බැලුවේ අද ආපු බිල
මනුවා ගිය මාසෙ 24 ඇවිත් තියෙන්නෙ
මේ මාසෙ 26
අපේ මේ පාර යුනිට්ස් 201 යි
මනුවා 24 ආව නම් 180 පනින්නේ නැතිව ගොඩ දාගන්න තිබ්බ
කෝකටත් ලබන පාර මනුවා එනකොට තාත්තට ඉන්න කියල පොඩි ටෝල්ක් එකක් දාන්න ඕන![]()

Oyagollanta waradilada koheda balanna me Example tika
http://www.ceb.lk/distribution_new/default.htm
![]()
අපිට වැරද්දක් වෙලා තියෙන්නෙ අපි විසින් කරගත්ත දේවල්වලට නෙවෙයි.මනු කියවන්නා-මීටරයේ දෝෂ-පරිගනක දෝෂ වගේ ඒවා.අපේ වරද වැඩි වැයවීමක් සහිත උපකරණ තවමත් අහක දාන්නෙ නැති එක.
tnks ths info....

ඔන්න ඔහොම තමයි මනු කියවන්නාගේ කොම්ෂන් එක හදාගන්නේ.ආයෙත් බලන්න තමන්ගෙ පැත්තෙන් වරදක් තියනවද කියලා..මොකද මෙහෙම අවුරුද්දක් ගෙවනවා කියන්නේ එකම වැටුපකින් ජිවත්වෙන පවුලකට වෙන ලොකු අපරාධයක්.මේ සිස්ටම් එකේ හැටියට බැලුවම අපේ ගියමාසෙ බිල එන්න ඒනෙ 3994/14
ඒ උනාට මීටර් කාරය රැ 44032/50 ක් දාල මූව කන්න වටිනව![]()
thnx for the grate info![]()


niyamaithxx sis
![]()


ගොඩාක් වටිනවා ශම්මී
මාත් බලන්න ඕනි බිල
වරදක් තියනවා නම් ඉස්සෙල්ලම තමන්ගෙ පැත්තෙන් ඉක්මනට හදාගන්න.දෙවනුව කඩුව ගන්න අතට!
Godak watinawa!!
Niyamai!+rep
බොහෝම ස්තුතියි ශම්මි..
මේක මාර වටිනවා
ස්තුතියි අගය කිරීමට සහ ලකුනු දුන්නාට!watina therede ekak...
ඔයාලා හිත හොඳින් දෙන ලකුනු ඇසිල්ලකින් කපන්න කට්ටියක් ඉන්නවා-මොනව කරන්නද?මට +ලකුනු දෙන අය ගැන මතකය විතරයි ඉතිරුවෙන්නේ)
koskotanna dha
වරදක් තියනවා නම් ඉස්සෙල්ලම තමන්ගෙ පැත්තෙන් ඉක්මනට හදාගන්න.දෙවනුව කඩුව ගන්න අතට!
![]()



Thaxx thaxxxx sahenna hlpfull![]()
![]()

maara watinawa...godak karunu danagaththa..

ගෙදරක විදුලි බිල රු.100ක් කියලා හිතුවොත් ඉලෙක්ට්‍රික් උපකරණ (සාමාන්‍ය ගුවන් විදුලි-රූපවාහිනී-පරිගණක වගේ )කියන කොටසට(හීටින්-කූලින් හැර)එයින් දැවෙන්නේ 4%ක් පමණයි.හෝ උපරිම වශයෙන් රු.10ක්maxxa thread 1k !!
නැත්තං මට නේ බනින්නේ බිල වැඩි කරනවා කියලා
දැන් පෙන්නන්නං
තැන්ක්ස් ශමී