ඔබටත් විදුලි සැර වැදුනාද?

December

Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    මන් දැන් බැලුවේ අද ආපු බිල
    මනුවා ගිය මාසෙ 24 ඇවිත් තියෙන්නෙ
    මේ මාසෙ 26
    අපේ මේ පාර යුනිට්ස් 201 යි
    මනුවා 24 ආව නම් 180 පනින්නේ නැතිව ගොඩ දාගන්න තිබ්බ
    කෝකටත් ලබන පාර මනුවා එනකොට තාත්තට ඉන්න කියල පොඩි ටෝල්ක් එකක් දාන්න ඕන ;)


    machan u hv not understand how the bill is calculated...

    giya mase 24 awith me mase 26 awanam dawas 33i...
    ethakota umbe bill eka kadenne 33 block walata...
    e kiyanne dawas 30ta 180 una limit eka dawas 33ta 195k wenawa...
    meter reader 24 awanam dawas 31i(march wala 31 wanidath thiyena nisa)
    ethakota umbata balapanne 180 wenuwata 183
     

    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    pissuda shamee mama giya LECO (ape area eka pvt) gihilla peminillak demma unta kisi ganak naa .... :no: unge maha ekama hora kewane ? thawa mona kathada ? (disconnection nokara disconnection charge aran)

    Machan in LECO u get 40 days to pay ur electricity bill.

    If u didn't pay within this period a disconnection order is auto generated.
    then u hv to pay the amount (800/=) irrespective of whether connection is disconnected or not... (as a penalty)
     

    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    :Dදින 30ක් ඇතුළත බිල හැදෙනවා නම් ගැටළුවක් නෑ.දින පනින නිසයි වැඩි බරක් පැටවෙන්නේ.
    අර පුංචි උදව්ව ගන්න පුළුවන් කතා කරලා(ඊළඟ මාසෙට යුනිට් ගනනක් ඉතිරිකරලා);)මේකත් සමහර අයට ලොකු උදව්වක් මුදල් අගහිග මාසවලදී.


    machan electricity distribution licensees are authorized to bill their customers within 26 to 34 days billing cycle..
    meken customerslata paduwak wenne na...
    bill eka hadanne pro rata basis ekata nisa...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    ඔයා නම් දෙයියෙක් නෙවෙයි දේවාලයක් ශම්මි......!! :):P:D;) තෑන්ක් යූ තෑන්ක් යූ.....!! :yes: :yes: අපේ අම්මත් හැමදාම බර බරේ......:angry::angry: මගේ 24 පැයම වැඩ කම්පියුටර් එක නිසා, ලයිට් බිල වැඩි කියලා..........!! :frown::frown:
     

    djtwinz

    Well-known member
  • Jun 23, 2007
    1,881
    273
    83
    taprobane
    මන් දැන් බැලුවේ අද ආපු බිල
    මනුවා ගිය මාසෙ 24 ඇවිත් තියෙන්නෙ
    මේ මාසෙ 26
    අපේ මේ පාර යුනිට්ස් 201 යි
    මනුවා 24 ආව නම් 180 පනින්නේ නැතිව ගොඩ දාගන්න තිබ්බ
    කෝකටත් ලබන පාර මනුවා එනකොට තාත්තට ඉන්න කියල පොඩි ටෝල්ක් එකක් දාන්න ඕන ;)
    Oyagollanta waradilada koheda balanna me Example tika
    http://www.ceb.lk/distribution_new/default.htm
    :)
     
    Oyagollanta waradilada koheda balanna me Example tika
    http://www.ceb.lk/distribution_new/default.htm
    :)
    :Dඅපිට වැරද්දක් වෙලා තියෙන්නෙ අපි විසින් කරගත්ත දේවල්වලට නෙවෙයි.මනු කියවන්නා-මීටරයේ දෝෂ-පරිගනක දෝෂ වගේ ඒවා.අපේ වරද වැඩි වැයවීමක් සහිත උපකරණ තවමත් අහක දාන්නෙ නැති එක.
    මේ පාරිභෝගික සේවයේ හොඳ වැඩිකම හින්දා තමයි මහජන උපයෝගිතා කොම්සමක් පත් කරන්න වුනේ.:yes:
     
    tnks ths info....
    :D

    මේ සිස්ටම් එකේ හැටියට බැලුවම අපේ ගියමාසෙ බිල එන්න ඒනෙ 3994/14:confused::confused::confused:
    ඒ උනාට මීටර් කාරය රැ 44032/50 ක් දාල මූව කන්න වටිනව :growl::growl::growl:
    ඔන්න ඔහොම තමයි මනු කියවන්නාගේ කොම්ෂන් එක හදාගන්නේ.ආයෙත් බලන්න තමන්ගෙ පැත්තෙන් වරදක් තියනවද කියලා..මොකද මෙහෙම අවුරුද්දක් ගෙවනවා කියන්නේ එකම වැටුපකින් ජිවත්වෙන පවුලකට වෙන ලොකු අපරාධයක්.
     
    Godak watinawa!! :D
    Niyamai! :D +rep

    බොහෝම ස්තුතියි ශම්මි..
    මේක මාර වටිනවා

    watina therede ekak...
    ස්තුතියි අගය කිරීමට සහ ලකුනු දුන්නාට!:Dඔයාලා හිත හොඳින් දෙන ලකුනු ඇසිල්ලකින් කපන්න කට්ටියක් ඉන්නවා-මොනව කරන්නද?මට +ලකුනු දෙන අය ගැන මතකය විතරයි ඉතිරුවෙන්නේ):(
     

    SpongeBob*

    Member
    Mar 16, 2010
    172
    7
    0
    :D:)

    :D:)

    :yes:වරදක් තියනවා නම් ඉස්සෙල්ලම තමන්ගෙ පැත්තෙන් ඉක්මනට හදාගන්න.දෙවනුව කඩුව ගන්න අතට!:D
    koskotanna dha:confused:
    aththa kathawa try karala balanna one:yes:
    thanks thread ekata:cool:
     
    Thaxx thaxxxx sahenna hlpfull :) :)
    :D

    maara watinawa...godak karunu danagaththa..
    :D

    maxxa thread 1k !!

    නැත්තං මට නේ බනින්නේ බිල වැඩි කරනවා කියලා
    දැන් පෙන්නන්නං :P

    තැන්ක්ස් ශමී
    ගෙදරක විදුලි බිල රු.100ක් කියලා හිතුවොත් ඉලෙක්ට්‍රික් උපකරණ (සාමාන්‍ය ගුවන් විදුලි-රූපවාහිනී-පරිගණක වගේ )කියන කොටසට(හීටින්-කූලින් හැර)එයින් දැවෙන්නේ 4%ක් පමණයි.හෝ උපරිම වශයෙන් රු.10ක්