ඔබටත් “පොෂ්” වීමට අවශ්‍යද?

gtkisaru

Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    ඌ.ඇන්.පි. යේ නායකයා මෙතැන් පටන් ඔබේ ඉෂ්ඨ දේවතාවා වන්නේය. රටේ “ඉකොනොමිය” ගොඩ ගත හැක්කේ ඔහුට පමණක් බවත්, ඔහු “ජෙන්ට්ල්මන් පොල්ටික්ස්” කරන්නට උපන් බවත් පුන, පුනා කීමත්, ඔහු ආවා නම් “හියුමන් රයිට්ස්” ටිප්පෙට රකින බවත්, මීඩියා පීඩම් එක දෙන බවත්, කියා “ඒවා නැතුව අපි ඉඳලා මොටදැයි” ප්‍රසිද්ධියේ හඬා වැළපෙන්න.

    :yes: :yes: :yes:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla

    11.gif
    11.gif
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    නමුත් අකුණු සහිත වැසි අවස්ථාවන් වලදී එළියට බැසීමෙන් වැළකී සිටින්න.

    :yes::yes::yes:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඇත්තටම් කොටස් වසයෙන් දැම්ම නම් කියවන්න තිබුනා:oo:බාගයක් විතර බැලුවා අනිත්වා පස්සට:dull:

    ''ඔබ පිරිමියෙකු වේ නම්, කොණ්ඩෙයි රැවුලයි බමුණෙකු සේ වවාගෙන හිඳීමෙනුත්''
    මෙක නම් එච්චර අදාල නැ වගෙ:P
     
    • Like
    Reactions: ncpasan

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    11.gif
    11.gif

    +8

    ඇත්තටම් කොටස් වසයෙන් දැම්ම නම් කියවන්න තිබුනා:oo:බාගයක් විතර බැලුවා අනිත්වා පස්සට:dull:

    ''ඔබ පිරිමියෙකු වේ නම්, කොණ්ඩෙයි රැවුලයි බමුණෙකු සේ වවාගෙන හිඳීමෙනුත්''
    මෙක නම් එච්චර අදාල නැ වගෙ:P
    ela ehenan ithuru baageth himin sare kiyawanna :D
    lole lol mawila penewi ruupe kiwwalu.... :P :rofl:
     
    djarunagamage

    Member
    Dec 15, 2009
    167
    45
    0
    Till Earth
    කොල්ලෝ මේක නම් නියමයි.මම මේක මගේ FB එකේ SHare කළා මේක කියවපු කී දෙනෙක් un friend වෙනවද මාව block කරනවද කියල balanna .:rofl::rofl:.දැනට නම් 3 දෙනයි.:P:P
    රිදුනද මන්දා කට්ටියටම ..:rofl::rofl::lol::lol:

    rep ++

    suba dawasak..
     
    • Like
    Reactions: ncpasan

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    කොල්ලෝ මේක නම් නියමයි.මම මේක මගේ FB එකේ SHare කළා මේක කියවපු කී දෙනෙක් un friend වෙනවද මාව block කරනවද කියල balanna .:rofl::rofl:.දැනට නම් 3 දෙනයි.:P:P
    රිදුනද මන්දා කට්ටියටම ..:rofl::rofl::lol::lol:

    rep ++

    suba dawasak..
    lole lol fasta scn eka....:rofl: :rofl:
    +8