මම ලගදි ඉන්ශුරරන්ස් එකක් දැම්ම ඒකෙදි ඕක ටෙස්ට් කලා... කිසි අවුලක් නෑ... මම දන්න ඩයල් එකක් ඉන්නව නැවක හිටපු පොරට ඒඩ්ස් හැදිල ඉන්නෙ... පොර බෙහෙත් සහ විටමින් අහුරු ගානක් සහ සතියකට පාරක් මොකක්ද ඉන්ජක්ස්න් එකක් ගහ ගන්නව.... එලියෙන් කිසිම අවුලක් පෙන්නෙ නෑ,,, ඒත් මානසිකව විදවනව... ඌට කසාදයක් බදින්න බෑ... ලිංගික ජීවිතයක් නෑ... විශ්වාස කරපන් ඌ ඔය විස්තරය කියුවෙ මටයි තව එකෙකුටයි විතරයි උගෙ බොක්කො ෆිට් දෙක අපි නිසා,,,
අනිත් පකය එදා ඉදල මූව මග ඇරිය විතරක් නෙමේ වටේම ගිනි තියල.... මූව් කොන්වෙනව කියන එකන්ම් උපරිමයි .... දෙපාරක් සිය දිවිනසාගන්න ගිහින් නූලෙන් බේරුනා.. ඌ කියන්නෙ ලගදිම ඌ මැරෙනව කියල
අන්න මචන්.. හොඳ යාලුවෝ කවදාවත් දාලා යන්නෙ නැහ. අනික යාලුවාට ඒඩ්ස් තිබ්බ කියලා, එයාව ලගින් ඇසුරු කල පලියට ලාදුරු වගේ රෝගේ බෝ වෙන්නේ නැහ.
අපි ඒ රෝගීන්ට ඇප උපස්තාන කරන්න ඕනා. ඒක හරි ලොකු පිණක්!