meya sidhu wanne kesedhaලිංගයේ පෙරසම (foreskin) පසු පසට කිරිමට සැම 500 කගෙන් එක් අයෙකුට නොහැකිය. ඒ සඳහා circumstance කිරිමක් සිදුකල යුතුය. මෙය බියවීමට හෝ කිසිදු රෝගී තත්වයක් නෙවෙයි. ශල්‍ය වෛද්‍ය වරයෙකු මුණ ගැසී මේ සඳහා උපදෙසක් ලබාගත හැකිය.
විනාඩි 15 ශල්‍යකර්මයකින් පසු ගෙදර යෑමට හැකිය. මුත්‍ර කිරීමේදී ශල්‍යකර්මයට අතරතුර පිරිසිදු කර ගත යුතු අතර ඔබගේ එදිනෙදා කට යුතු ඒ ආකාරයෙන්ම සිදුකිරීමට හැකියාව ඇත.
පෙර සම විවෘත වීමෙන් පසු කිසියම් නුහුරක් දැනුනද එය සති 2 යනවිට බෙහොම සාමාන්‍ය වේ.
)




