ඔබට නෑහෑ ඉඩක්........Obata Naha Ida

archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
ඔබට නෑහෑ ඉඩක්........Obata Naha Ida

mtqmbc.jpg
 

Ashawari

Member
May 8, 2009
432
13
0
Mul verse eka nam niyamay.

Uthpalawiyak, :Dlassana wachanayak,

yatin yanne katawak.mata nam theruna:yes:

experience ekakda danne na:P

uthpalawiyay,hansa denuway,suranganawiyay kawda kiyala hitha ganna puluwan:rolleyes:

gud luck:yes:
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
පරන දේවල් පෙට්ටගමෙන් එලියට අරන් දුවිලි පිහදල හෙම බැලුවම වරු ගනන් හිත හිතා ඒවා දිහා බලා ඉන්න පුළුවන් නේද මචො....

මටත් තියෙනව ඔය අත්දැකීම..තවත් බොහෝ දෙනෙකුට ඇති...

එක හුස්මටම කියවා වින්ඳ සාර්ථක නිර්මානයක්...

කවදත් වගේ ඔබේ නිර්මානයෙන් කවි රසය නොඅඩුව ලැබුවා..

ඔබට ජය මචො!!